ෆෝන් එකක් වැඩිම සහ අඩුම

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ෆෝන් එකක් වැඩිම සහ අඩුම use කරලා තියෙන කාලේ සහ ජාතිය මොකද්ද ? Main device එක විදියට.

    වැඩිම මගේ නම් Nokia 5230 (2010 - 2014) Nokia Asha 302 ගත්තා ඊට පස්සේ.
    අඩුම Iphone 14 pro max 25 days වගේ. S23 Ultra එකට මාරු උනා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    iphone 6. 2015 ගත්තේ ගිය අව්රුද්දෙ කැඩුනේ, ඒ අතරතුර වෙන එකක් පාවිච්චි කරේ නැ. එකත් බිම වැටිලා screen එක කුඩු උනේ.
     
    • Like
    Reactions: wqe123

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    මම හිතන්නේ k600 එක අවුරුදු 4-5...

    අඩුම Pixel 7 Pro... මාස 6 වගේ.... Switched to S23 U
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,185
    113
    වැඩිම සෝනිය e4 ද මොකක්ඩ්ජ එකක්

    ඊටපස්සෙ බ්ලැක්බෙරි ඩීටෙක්60 අවුරුදු දෙකක් වගෙ

    ඊටපස්සෙ නොකියා පහයි දසම හතර අවුරුඩු දෙකයි ස්ටිල්ල් කෞන්ටිං මයෙ හිතේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    1. තාත්තා අරන් දුන්න මුල්ම ෆොන් එක 2600 Classic , 5+ use කලා, ඊලඟ එක ගන්න ඕනි නිසා අයින් උනා

    2. Nokia 5230
    More than 14+ years old, but still works like it did back then.
    + All parts are is still original + battery



    3. ඊට පස්සෙ, පරන කෑල්ල අරන් දුන්න Sony Xperia Z, used more than 5+ බස් එකේ එද්දි තද වෙලා ඩිස්ප්ලේ එක ගියා

    4. ඊට පස්සෙ, මේකේ දැකලවත් නැති කොල්ලෙක් ක්‍රෙඩිට් කාරඩ් එක දීලා ගත්ත Samsung A70, ඒකත් තාම යූස් කරනවා, Vibrate වැඩ නෑ , almost 5 years.
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ෆෝන් නම් සෑහෙන්න තිබ්බා. නොකිය 1280 වැඩිම කාලයක් පාවිච්චි කරේ. අව්රුදු 6ක් වගේ. අඩුම iphone xs, වතුරට වැටිල කෙල උනා සති දෙකෙන්. වැඩිපුරම wow උනේ iphone 4 එකට. ආපු දවස්වලමයි ගත්තේ. පිස්සු හැදුනා ඒ කොලිටි එකට.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    iphone 4 එකේ ඉදල SE වෙනකන් හැම එකම use කලා. හැම එකම අවුරුද්ද දෙක..
    ටික ටික වැඩ වැඩි වෙද්දි බැටරි මදි උනා..

    Samsung M20ක් ගත්ත. අවුරුදු 3ක් වගේ use කලා. තාමත් ඒක on වෙනව. ගලේ ගැහුවත් වැඩ බාන්ඩයක් ඒක නම්
     
    • Like
    Reactions: CorD SaC and fe-lix

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    iphone 4 එකේ ඉදල SE වෙනකන් හැම එකම use කලා. හැම එකම අවුරුද්ද දෙක..
    ටික ටික වැඩ වැඩි වෙද්දි බැටරි මදි උනා..

    Samsung M20ක් ගත්ත. අවුරුදු 3ක් වගේ use කලා. තාමත් ඒක on වෙනව. ගලේ ගැහුවත් වැඩ බාන්ඩයක් ඒක නම්
    mageth patta gahapu m20 tibba
    dan nm board eke ic ekak ghin dead
     
    • Love
    Reactions: Tricle_Buwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2012-2014 - LG G2X
    2015 - LG Nexus 4
    2016 - LG Nexus 5
    2017 - HTC 626
    2018 - iPhone 5S
    2019-2021 - Samsung J8
    2021 - Xiaomi POCO M3
    2022 - OnePlus Nord N10
    2023 - OnePlus Nord N20
    2024 - Xiaomi Redmi Note 13

    50K ta wada spend karalama nadda kohedo phone ekakata.
     
    • Like
    Reactions: Erzo