Meka gatta un innawada?
2Y, warranty ekka wasi neh?
2Y, warranty ekka wasi neh?
ova espresso ,cappuccino wage coffee nemeමේවා coffee machines නෙමේ නේද? හරියටම දන්න කෙනෙක් කියන්න.
Owa basic machines.
Expresso, Latte ehema bonna nam honda machine ekak ganna ona
ඔව් ඒක තමයි. මේවයෙන් espresso හදන්න බෑ. Pressure වෙන්නෙ නෑ මම හිතන්නෙ. අතින් කෝපි හදන එකම මැෂින් එකෙන් වෙන එක මේකෙ වෙන්නෙ වෙන්න ඕනෙ.ova espresso ,cappuccino wage coffee neme
french press wage black coffee hadana machine ekak