අද වෙසක් දවසෙ එළකිරි ඇවිත් බැලුවම උඩ ඉඳල දිගටම තියෙන්නෙ චීවරධාරීන් කරපු එක එක අතවර සිද්ධි..
වෙසක් දවසෙ බුද්ධාගමට මඩ ගහන්න තමයි මේ පරණ ත්‍රෙඩ් උඩට ගන්නෙ කව්රු උනත්
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
ඔයාල මොන අරමුණකින් ඔය වැඩේ කලත් ඒක වැරදි වැඩක්..
මොන ආගමක් ඇදහුවත් ලෝකෙ ඕන තරම් ස්ත්‍රී දූෂකයින්, ළමා අපයෝජකයින් ඉන්නව
බුදු දහමට අනුව ඊළඟ අන්තර් කල්ප විනාශය වෙනකන් මේ ලෝකය එන්න එන්නම නරක අතට තමයි ගමන් කරන්නෙ
ඉතිං අළුතෙන් බිහිවෙන සංඝයා උනත් ඉස්සර හිටපු සංඝයා වහන්සේල තරම් ගුණවත් අය අඩුයි.. ඒක ලෝක ධර්මතාවය
එහෙමයි කියල ඔය වගේ ප්‍රවෘත්ති උඩ දමාගෙන යන එකෙන් ඔයාල බලාපොරොත්තු වෙන්නෙ කොන්ඩඥ මහරහතන් වහන්සේගෙන් ආරම්භ උන මුළු මහා සංඝ රත්නයටම අපහාස කරන ඒකනම් ඒක කෙනෙක් කරගන්න විශාල පාප කර්මයක්..