වෙසක් දවසෙ කිරිය එපා උනා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අද වෙසක් දවසෙ එළකිරි ඇවිත් බැලුවම උඩ ඉඳල දිගටම තියෙන්නෙ චීවරධාරීන් කරපු එක එක අතවර සිද්ධි..
    වෙසක් දවසෙ බුද්ධාගමට මඩ ගහන්න තමයි මේ පරණ ත්‍රෙඩ් උඩට ගන්නෙ කව්රු උනත් :baffled:

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    ඔයාල මොන අරමුණකින් ඔය වැඩේ කලත් ඒක වැරදි වැඩක්..
    මොන ආගමක් ඇදහුවත් ලෝකෙ ඕන තරම් ස්ත්‍රී දූෂකයින්, ළමා අපයෝජකයින් ඉන්නව
    බුදු දහමට අනුව ඊළඟ අන්තර් කල්ප විනාශය වෙනකන් මේ ලෝකය එන්න එන්නම නරක අතට තමයි ගමන් කරන්නෙ
    ඉතිං අළුතෙන් බිහිවෙන සංඝයා උනත් ඉස්සර හිටපු සංඝයා වහන්සේල තරම් ගුණවත් අය අඩුයි.. ඒක ලෝක ධර්මතාවය
    එහෙමයි කියල ඔය වගේ ප්‍රවෘත්ති උඩ දමාගෙන යන එකෙන් ඔයාල බලාපොරොත්තු වෙන්නෙ කොන්ඩඥ මහරහතන් වහන්සේගෙන් ආරම්භ උන මුළු මහා සංඝ රත්නයටම අපහාස කරන ඒකනම් ඒක කෙනෙක් කරගන්න විශාල පාප කර්මයක්..

    Screenshot (203).jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    True it's done on purpose. I saw that too but not gonna blame. It's useless. වෙන කෙනෙක් නිසා අපි මොකටද ගැටෙන්නෙ. ඒක තමා ස්වභාවය. ඉස්සරහට ඔයිට වඩා වැඩි වෙනව. තව කාලෙකදි මනුස්සයෙක් දානයක් දෙන්න, පන්සල් යනව කියනකොට නෝන්ඩි කරල අඩු කුලේ උන් කියන කාලයක් එනව.
    ලෝකය මේ විදිහටම පිරිහෙනව කියල බුදුහාමුදුරුවොම කියල තියෙනවනෙ. ඉතින් ඒක වෙනස් වෙන්නෙ කොහොමද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    ඕවා ඔක්කොම බම්ප් කරේ මේකේ බුද්ධාගම බේරගන්න රෙද්ද උස්සන් එන @N A K A M U R A
    ඔව් ඔන්න උඩ ලින්ක් එක්කම දැම්මා.

    @N A K A M U R A ඇත්ත කියපන් උබ ඇත්තමා isis එකෙක් නේද?
    ------ Post added on May 23, 2024 at 12:16 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    True it's done on purpose
    According to my view there are couple of accounts just owned to a same person. එකකින් හොද කියනව අනිත් එකෙන් බනින. Just like negative marketing, it's having fun making negative impact
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    අනිවාර්යෙන්ම මචං මේක මටත් නෝට් උන දෙයක්.. මේක නම් සංවිධානත්මකව කරපු දෙයක් වෙන්න ඕන... ආගම නාමේන් ඔලුව කුරුවල් කොර ගත්තු ගොන් ලබ්% හැම තැනම ඉන්නවා.. :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    බුදු දහමට අනුව ඊළඟ අන්තර් කල්ප විනාශය වෙනකන් මේ ලෝකය එන්න එන්නම නරක අතට තමයි ගමන් කරන්නෙ

    ඉතිං අළුතෙන් බිහිවෙන ෆෝරම් මෙම්බර්ස්ල උනත් ඉස්සර හිටපු ෆෝරම් මෙම්බර්ස් ල තරම් ගුණවත් අය අඩුයි.. ඒක ලෝක ධර්මතාවය

    එහෙමයි කියල ඔය පරණ ත්‍රෙඩ්ස් උඩ දමාගෙන යන මෙම්බර්ස්ල ගැන කතා එකෙන් ඔයාල බලාපොරොත්තු වෙන්නෙ GTRZ වහන්සේගෙන් ආරම්භ උන මුළු මහා එළකිරි රත්නයටම අපහාස කරන ඒකනම් ඒක කෙනෙක් කරගන්න විශාල පාප කර්මයක්..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,583
    9,350
    113
    ඇත්ත තත්වෙනේ බන් සමාජේ මේ තියෙන්නේ
    බොරු කියන්න ඕනෙ නෑ ඊයේ අර පොඩි එකාගේ සීන් එක දකිද්දිම මට හිතුනේ ලොකු සාදු කපයි කියලා
    ඇහෙන්නෙම ඒවානේ බන්

    අපේ ගෙවල් ලඟ පන්සලේ පොඩි හාමුදුරෙුවෝ කෙනෙක් එල්ලිලා මලා
    ඒ පොඩි වයසට කඹේ බාල්කෙට වත් දා ගන්න බැ
    හැබැයි දැන් කිසිම නඩුවක් යන්නේ නෑ
    අනිවා සුවර් එකටම කැපිල්ල මාට්ටු වෙයි කියලා බයට එල්ලුවා වෙන්නෝනේ

    දායක ඇත්තොත් සාධු සාධු සාාාධු කියනවා
    හාමුදුරුවෝ නොනවත්වා කපනවා

    සංගායනාවක් තියන්න නියම කාලේ නෙමේ ඒකටත් සෑහෙන්න පරක්කුයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,134
    113
    එකමත් එක රටක
    @SLK_sri කැරි පොන්නයා
    නෑ නෑ , උබේ යාලුවා නකමුරා කරේ ඕක. ගිහින් බලපං ත්‍රෙඩ් වලට..
    මට ත්‍රෙඩ් වල notification මුලින්ම ආවේ නක්මුරාගෙන්.. විනාඩි දෙක තුනක් අතුල ඔක්කම බම්ප් කරා ඌ කුණුහරප කිය කියා ..


    ඌ ඔය ත්‍රෙඩ් ටික save කරගෙන ඉන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri කැරි පොන්නයා
    @SLK_sri & @N A K A M U R A මේ සම්බන්දව යමක් පවසන්න.

    @SLK_sri උබ ටිපර් වෙලා නුල් ටික බම්ප් කරන ගියා. මම හරිනේ.

    bawuddayo ekka mala penala inna @N A K A M U R A mata kalin thread 10k withara bump karala thibba.
    ekath hamuduruwaru kollo gahapuwai, badu gahapuwai,
    ekath mawa mentioned karala thibba nisa mama reply kara, mentioned karala nethnam mama paduwe innawa,

    mage puruddak thiyenwa kawuru hari mawa mentioned karoth reply karana eka, @2osama wage penala yanne naha

    bawuddayo ekka thara thiyenne @N A K A M U R A kiyala ada poya dawase ubala dena ganilla.

    mama hemadama ude idan innawa kirye.

    aru awa thread tika thorala bump kara giya
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේකේ සෑහෙන්න ඉන්නවා බුදුදහමට අපහාස කරලා ස්වයං වින්දනයක් ලබන අය 😂
    එහෙම කරලා දන්සැලුත් 2-3 රිංගලා බඩ පැලෙන්න කාලා බීලා යන ගමන්
    ඩෙසර්ට් එකට...... ,පැරිස් ගිය හාමුදුරු කෙනෙක් ගැනත් හරි වේදනාවෙන් කියව කියව යන්නේ:ROFLMAO: