ඌ ඉතින් ඌට හිතෙන හිතෙන දේ දාල නෑ නේ. ඌ දාල තියෙන්නේ නිව්ස්.. ඒ නිව්ස් එක ගිය කාලේ දාපුවා..කවුරු බම්ප් කරත් ඕවා දාලා තියෙන්නේ උබ නේ..උබට ඒකෙන් ගැලවෙන්න බැහැ![]()
ඔය ටික ඔක්කොම save කරගෙන වෙසක් දවසේ උදේම බම්ප් කරන, කිරියේ බුද්ධාගම බේරගන්න කුණුහරප අමෝරා ගෙන එන නකමුරා උපාසක මහත්තයා ගැන මොකද හිතන්නේ ?
බලපං බුද්ධාගම වෙනුවෙන් කෑගහන උන්ම තමයි ඕවා කරන්නේ.
