වෙසක් දවසෙ කිරිය එපා උනා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,114
    166,150
    113
    එකමත් එක රටක
    කවුරු බම්ප් කරත් ඕවා දාලා තියෙන්නේ උබ නේ..උබට ඒකෙන් ගැලවෙන්න බැහැ :no:
    ඌ ඉතින් ඌට හිතෙන හිතෙන දේ දාල නෑ නේ. ඌ දාල තියෙන්නේ නිව්ස්.. ඒ නිව්ස් එක ගිය කාලේ දාපුවා..

    ඔය ටික ඔක්කොම save කරගෙන වෙසක් දවසේ උදේම බම්ප් කරන, කිරියේ බුද්ධාගම බේරගන්න කුණුහරප අමෝරා ගෙන එන නකමුරා උපාසක මහත්තයා ගැන මොකද හිතන්නේ ?

    බලපං බුද්ධාගම වෙනුවෙන් කෑගහන උන්ම තමයි ඕවා කරන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ඊයෙත් එකක් දාලා තිබ්බා නේද..අද උදෙත් ඒක බම්ප් කර කර හිටියා කට්ටියක්.. කවුරු බම්ප් කරත් ඕවා දාලා තියෙන්නේ උබ නේ..උබට ඒකෙන් නම් ගැලවෙන්න බැහැ.. :no:

    ai mata kagen gelaweemak nedda???
    kawuru mona karannada???
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    ඌ ඉතින් ඌට හිතෙන හිතෙන දේ දාල නෑ නේ. ඌ දාල තියෙන්නේ නිව්ස්.. ඒ නිව්ස් එක ගිය කාලේ දාපුවා..

    ඔය ටික ඔක්කොම save කරගෙන වෙසක් දවසේ උදේම බම්ප් කරන, කිරියේ බුද්ධාගම බේරගන්න කුණුහරප අමෝරා ගෙන එන නකමුරා උපාසක මහත්තයා ගැන මොකද හිතන්නේ ?

    බලපං බුද්ධාගම වෙනුවෙන් කෑගහන උන්ම තමයි ඕවා කරන්නේ.

    අනේ උබත් ඉතින් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ...එහෙනම් අනික් උනුත් ඒවා දාන්න එපැයි..උබ ඒ වගේ ත්‍රෙඩ් දාපු එකාව සුද්ද කරලා බම්ප් කරන උන්ව විතරක් වැරැද්ද පටවනවා..මම කියන්නේ දෙගොල්ලොම වැරදියි..

    ai mata kagen gelaweemak nedda???
    kawuru mona karannada???
    ඒ කියන්නේ උබ දන්නවා උබ ඒ වගේ නිව්ස් හොයා හොයම මේකේ දාන්නේ සිංහල උන්ට වදින්න කියලා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ උබත් ඉතින් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ...එහෙනම් අනික් උනුත් ඒවා දාන්න එපැයි..උබ ඒ වගේ ත්‍රෙඩ් දාපු එකාව සුද්ද කරලා බම්ප් කරන උන්ව විතරක් වැරැද්ද පටවනවා..මම කියන්නේ දෙගොල්ලොම වැරදියි..

    sudda karanawa kiyanne monawada???
    menthana sudda karanan deyak naha?
    uba kiyanne mama dapu thread weradi kiyalada??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,114
    166,150
    113
    එකමත් එක රටක
    අනේ උබත් ඉතින් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ...එහෙනම් අනික් උනුත් ඒවා දාන්න එපැයි..උබ ඒ වගේ ත්‍රෙඩ් දාපු එකාව සුද්ද කරලා බම්ප් කරන උන්ව විතරක් වැරැද්ද පටවනවා..මම කියන්නේ දෙගොල්ලොම වැරදියි..
    ඉතින් මේකේ ජෙරමා ගැන, කතෝලික පල්ලි වල දේවල් ගැන ත්‍රෙඩ් වැටෙන්නේ නැද්ද ??
    මේකේ ඕන තරම් නිව්ස් ත්‍රෙඩ් වැටෙනවා..
    උබ කියන්නේ බුද්දාගමට සම්බන්ද නිව්ස් මේකේ දාන්නේ නැතුව ඒවා හංගගෙන ඉන්න කියලා ද ?? එතකොට ද බුද්දාගම රැකෙන්නේ ?
    ඌ දාල තියෙනේ ඒ ඒ කාලේ නිව්ස්.. එකේ කිසි වැරද්දක් නෑ . ඔන්න ඌ ඌට හිතෙන හිතෙන නිව්ස් source එකක් නැතුව හිතල ලිව්වා නම් වැරදි..
    ඔය ටික වෙසක් දවසේ විනාඩි ගානක් අතුල බම්ප් කරන එකාට මොකද්ද තියන උවමනාව ??
     
    • Like
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඒ කියන්නේ උබ දන්නවා උබ ඒ වගේ නිව්ස් හොයා හොයම මේකේ දාන්නේ සිංහල උන්ට වදින්න කියලා..

    hoya hoya danna deyak naha, eda dawse news papeers open karahama thiyenne,
    anika oka sinhalunta wadinne kohomada kiyapanko?????

    demallu karapuwath dala thiyenwa, hambayo karapuwath dala thiyenwa, jeromge athal ewath mama dala thiynewa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    sudda karanawa kiyanne monawada???
    menthana sudda karanan deyak naha?
    uba kiyanne mama dapu thread weradi kiyalada??
    නිව්ස් නෙමෙයි උබ මේකේ ඒවා දාන්නේ සිංහල උන් එක්ක තියෙන වයිරය නිසා..එතනයි අවුල..ඇයි නැත්නම් බුද්දාගමටයි , හමුදාවටයි, පොලිසියටයි විතරක් වැඩියෙන් ගහන්නේ..
     
    • Like
    Reactions: John Dutton

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    hoya hoya danna deyak naha, eda dawse news papeers open karahama thiyenne,
    anika oka sinhalunta wadinne kohomada kiyapanko?????

    demallu karapuwath dala thiyenwa, hambayo karapuwath dala thiyenwa, jeromge athal ewath mama dala thiynewa

    නිකන් බයිලා එපා බන්.. :D

    mama ahuwe meka, uththara diyako

    උබට ගැලවීමක් නැත්තේ උබෙන්මයි..උබට හරියන නින්ද යන්නෙත් නැහැ නේද රෑට?
    ------ Post added on May 23, 2024 at 1:06 PM

    ඉතින් මේකේ ජෙරමා ගැන, කතෝලික පල්ලි වල දේවල් ගැන ත්‍රෙඩ් වැටෙන්නේ නැද්ද ??
    මේකේ ඕන තරම් නිව්ස් ත්‍රෙඩ් වැටෙනවා..
    උබ කියන්නේ බුද්දාගමට සම්බන්ද නිව්ස් මේකේ දාන්නේ නැතුව ඒවා හංගගෙන ඉන්න කියලා ද ?? එතකොට ද බුද්දාගම රැකෙන්නේ ?
    ඌ දාල තියෙනේ ඒ ඒ කාලේ නිව්ස්.. එකේ කිසි වැරද්දක් නෑ . ඔන්න ඌ ඌට හිතෙන හිතෙන නිව්ස් source එකක් නැතුව හිතල ලිව්වා නම් වැරදි..
    ඔය ටික වෙසක් දවසේ විනාඩි ගානක් අතුල බම්ප් කරන එකාට මොකද්ද තියන උවමනාව ??
    දැන් එතකොට පල්ලි වල වෙන ඒවා එයාලා හන්ගන් ඉන්නේ නැද්ද?මේකේ දැම්මහම බුද්දාගම හැදෙනවද?උබත් අරූ වගේම නේ හිතන්නේ.
    ------ Post added on May 23, 2024 at 1:08 PM
     
    • Like
    Reactions: John Dutton

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිව්ස් නෙමෙයි උබ මේකේ ඒවා දාන්නේ සිංහල උන් එක්ක තියෙන වයිරය නිසා..එතනයි අවුල..ඇයි නැත්නම් බුද්දාගමටයි , හමුදාවටයි, පොලිසියටයි විතරක් වැඩියෙන් ගහන්නේ..

    news nethnam mama hithala liyala danawa kiyala uba hithanne??
    සිංහල උන් එක්ක තියෙන වයිරය kiyala uba වයිරයyen baluwata mata karanan deyak naha.
    mama mula idanma kare rate wena weradi dewal news walin aran dana eka

    mata වයිරය hada ganna ona naha, math giye sinhala school igena gaththe buddagama
    birth certificate eke mama tamil unata, tamil liyanna kiyawanna danne naha,

    uba balanne news eka dapu ekawa, thatta wesige puthala , police ponnyo , army ponnyo karana deal wala weradi balapan
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,649
    4,301
    113
    True it's done on purpose. I saw that too but not gonna blame. It's useless. වෙන කෙනෙක් නිසා අපි මොකටද ගැටෙන්නෙ. ඒක තමා ස්වභාවය. ඉස්සරහට ඔයිට වඩා වැඩි වෙනව. තව කාලෙකදි මනුස්සයෙක් දානයක් දෙන්න, පන්සල් යනව කියනකොට නෝන්ඩි කරල අඩු කුලේ උන් කියන කාලයක් එනව.
    ලෝකය මේ විදිහටම පිරිහෙනව කියල බුදුහාමුදුරුවොම කියල තියෙනවනෙ. ඉතින් ඒක වෙනස් වෙන්නෙ කොහොමද

    True
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිකන් බයිලා එපා බන්.. :D

    උබට ගැලවීමක් නැත්තේ උබෙන්මයි..උබට හරියන නින්ද යන්නෙත් නැහැ නේද රෑට?
    ------ Post added on May 23, 2024 at 1:06 PM

    දැන් එතකොට පල්ලි වල වෙන ඒවා එයාලා හන්ගන් ඉන්නේ නැද්ද?මේකේ දැම්මහම බුද්දාගම හැදෙනවද?උබත් අරූ වගේම නේ හිතන්නේ.
    ------ Post added on May 23, 2024 at 1:08 PM

    bail gahanne uba, kondak thiyan kelin katha karapan

    ubata wada hodata mama kala bila sepata welata nidagena hodin inna manussayek
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    news nethnam mama hithala liyala danawa kiyala uba hithanne??
    සිංහල උන් එක්ක තියෙන වයිරය kiyala uba වයිරයyen baluwata mata karanan deyak naha.
    mama mula idanma kare rate wena weradi dewal news walin aran dana eka

    mata වයිරය hada ganna ona naha, math giye sinhala school igena gaththe buddagama
    birth certificate eke mama tamil unata, tamil liyanna kiyawanna danne naha,

    uba balanne news eka dapu ekawa, thatta wesige puthala , police ponnyo , army ponnyo karana deal wala weradi balapan
    උබට සිංහල තේරෙනවා නේද?මම කිව්වේ උබ වැඩියෙන් දාන්නේ පන්සලට,හාමුදුරුවොන්ට,හමුදාවට ගහන ත්‍රෙඩ් කියලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,114
    166,150
    113
    එකමත් එක රටක
    දැන් එතකොට පල්ලි වල වෙන ඒවා එයාලා හන්ගන් ඉන්නේ නැද්ද?මේකේ දැම්මහම බුද්දාගම හැදෙනවද?උබත් අරූ වගේම නේ හිතන්නේ.
    මම කියන්නේ නෑ මේවා දාන්නේ බුද්දාගම හදන්න කියලා.
    ඌ ඔය දාල තියෙන්නේ ඒ ඒ කාලේ පත්තු වෙච්ච් නිව්ස් .
    අනික ඌ දවසට ත්‍රෙඩ් ගොඩක් දානව නේ. දේශපාලන අනම් මනම් ගොඩක් දාන එකෙක්. මේවා විතරක් දානව කියන්න බෑ ..

    උබ ඔය මූ දාල තියනව කියන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් කිරියේ search කරල බලපං ඒ නිව්ස් එක ගිය කාලේ එකම නිව්ස් එකට ත්‍රෙඩ් ගොඩක් වැටිලා ඇති.. මූ විතරක් නෙවෙයි දාන්නේ.

    නකමුරා කරේ , එතනින් මූ දාපු ත්‍රෙඩ් ටික save කරගෙන ඒ ටික බම්ප් කරපු එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    bail gahanne uba, kondak thiyan kelin katha karapan

    ubata wada hodata mama kala bila sepata welata nidagena hodin inna manussayek
    උබ සැපේ ඉන්න නිසාද මේකට ඇවිත් සිංහලුන්ට බනින්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් එතකොට පල්ලි වල වෙන ඒවා එයාලා හන්ගන් ඉන්නේ නැද්ද?මේකේ දැම්මහම බුද්දාගම හැදෙනවද?උබත් අරූ වගේම නේ හිතන්නේ.

    palli, kovil wala wenawa aniwa naha kiyuanne naha, sinhala minussu karanne news site eka hit kara ganna owa rasa karala news wala dana eka, ethakotath weradi sinhalayama thamai.

    pansal wala hamuduruwo karana dewal, tamil site wala yanne naha, sinhala ewaya thamai lokuwata yanne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    මම කියන්නේ නෑ මේවා දාන්නේ බුද්දාගම හදන්න කියලා.
    ඌ ඔය දාල තියෙන්නේ ඒ ඒ කාලේ පත්තු වෙච්ච් නිව්ස් .
    අනික ඌ දවසට ත්‍රෙඩ් ගොඩක් දානව නේ. දේශපාලන අනම් මනම් ගොඩක් දාන එකෙක්. මේවා විතරක් දානව කියන්න බෑ ..

    උබ ඔය මූ දාල තියනව කියන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් කිරියේ search කරල බලපං ඒ නිව්ස් එක ගිය කාලේ එකම නිව්ස් එකට ත්‍රෙඩ් ගොඩක් වැටිලා ඇති.. මූ විතරක් නෙවෙයි දාන්නේ.

    නකමුරා කරේ , එතනින් මූ දාපු ත්‍රෙඩ් ටික save කරගෙන ඒ ටික බම්ප් කරපු එක.
    උබ මොනා කිව්වත් ඔය නිව්ස් දාන එකා මේකේ දාන්නේ සිංහල උන්ට වදින්න..උබ සිංහල නොවුනට මට කරන්න දෙයක් නැහැ..මම නම් ඔය ත්‍රෙඩ් දාන කෙනාගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙත් කලාතුරකින්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට සිංහල තේරෙනවා නේද?මම කිව්වේ උබ වැඩියෙන් දාන්නේ පන්සලට,හාමුදුරුවොන්ට,හමුදාවට ගහන ත්‍රෙඩ් කියලා..

    koheda gahala thiyenne
    uba oya katha karanne mama dana ewa, ewaya thiyana contents katha karapan

    උබ සැපේ ඉන්න නිසාද මේකට ඇවිත් සිංහලුන්ට බනින්නේ?

    ko sinhalunta benapu thread ekak aran dapan methana???????????????
    ------ Post added on May 23, 2024 at 1:13 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,005
    46,376
    113
    palli, kovil wala wenawa aniwa naha kiyuanne naha, sinhala minussu karanne news site eka hit kara ganna owa rasa karala news wala dana eka, ethakotath weradi sinhalayama thamai.

    pansal wala hamuduruwo karana dewal, tamil site wala yanne naha, sinhala ewaya thamai lokuwata yanne

    බුද්දාගමට,හමුදාවට වදින්න මේකේ ත්‍රෙඩ් දාල වැඩක් නැහැ..ඒකෙන් වෙන්නේ උබ චූටි ආතල් එකක් ගන්න එකයි මේකේ උන් මරාගන්න එකයි විතරයි.

    koheda gahala thiyenne
    uba oya katha karanne mama dana ewa, ewaya thiyana contents katha karapan

    ko sinhalunta benapu thread ekak aran dapan methana???????????????
    ------ Post added on May 23, 2024 at 1:13 PM
    උබ දාපු ත්‍රෙඩ් වලම බලපන්
    ------ Post added on May 23, 2024 at 1:14 PM
     
    • Like
    Reactions: pasansnoop