බෑනේ, වඳුරු මොටාල ගානට එන්නත් සෑහෙන කාලයක් යනවනේඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?
බෑනේ, වඳුරු මොටාල ගානට එන්නත් සෑහෙන කාලයක් යනවනේඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?
ඒක නොවී තියෙන්න පුළුවං කියන්න බෑ නේ. වෙන්නත් පුළුවං නේබෑනේ, වඳුරු මොටාල ගානට එන්නත් සෑහෙන කාලයක් යනවනේ
උඹ කියන කාල පරාසය වැරදිනේ. අවුරුදු ලක්ෂ දෙකහමාර කියන්නේ වඳුරා -> මිනිහා. අවුරුදු බිලියන ගාන කියන්නේ බින්දුවේ ඉඳන් අද වෙනකන් කාලය.ඒක නොවී තියෙන්න පුළුවං කියන්න බෑ නේ. වෙන්නත් පුළුවං නේ
වෙන branch develop වෙන්න විදියක් ඇත්තේම නැද්ද?උඹ කියන කාල පරාසය වැරදිනේ. අවුරුදු ලක්ෂ දෙකහමාර කියන්නේ වඳුරා -> මිනිහා. අවුරුදු බිලියන ගාන කියන්නේ බින්දුවේ ඉඳන් අද වෙනකන් කාලය.
ඔහොම වෙන්න නම් ලෝකේ වඳුරෝ එක්ක පටන් ගන්න ඕනේ.
කොයි point එකේ ඉඳන්ද? වඳුරෝ නම් කාලය බිලියන 4.5 කියල ගන්න බෑ. බිලියන 4.5 නම් ජීවයේ ආරම්බයේ ඉඳන් මිනිස්සු වෙනකන් කියල ගන්න ඕනේ.වෙන branch develop වෙන්න විදියක් ඇත්තේම නැද්ද?
කොතනකින් හරි. මිනිස්සු වගේ බුද්ධිමත් කට්ටියක් හැදිලා වද වෙලාම ගිහිං තියෙන්න ඉඩක් නැද්දකොයි point එකේ ඉඳන්ද? වඳුරෝ නම් කාලය බිලියන 4.5 කියල ගන්න බෑ. බිලියන 4.5 නම් ජීවයේ ආරම්බයේ ඉඳන් මිනිස්සු වෙනකන් කියල ගන්න ඕනේ.
කොතනකින් හරි කියන්න බෑ.කොතනකින් හරි. මිනිස්සු වගේ බුද්ධිමත් කට්ටියක් හැදිලා වද වෙලාම ගිහිං තියෙන්න ඉඩක් නැද්ද
හරි කොහොම හරි එහෙම දෙයක් වෙන්න බෑද? මගට එනකන් ආවට පස්සේ වෙනම branch කැඩෙන්න පුළුවන් නිසා 4.5 ම ඕනි නැතුව ඇති.කොතනකින් හරි කියන්න බෑ.
එහෙනම් අහන්න ඕනේ අවුරුදු බිලියන 4.5 කාලය තුල ඒක සෛලික ජීවයේ ඉඳල මිනිස්සු දක්වා cycles කීපයක් ගිහින් තියෙන්න පුලුවන්ද කියල. වඳුරෝ ඉඳන් මිනිස්සු වෙන්න ගිය කාලය අදාල නෑ.
branches නම් වෙනම cycles වෙන්නේ නෑනේ. අපි ඇරුනම වෙන මිනිස්සු ජාති හිටිය කියන එක දැනටත් දන්න දෙයක්නේ.හරි කොහොම හරි එහෙම දෙයක් වෙන්න බෑද? මගට එනකන් ආවට පස්සේ වෙනම branch කැඩෙන්න පුළුවන් නිසා 4.5 ම ඕනි නැතුව ඇති.
ඒ මේ අපි හැදෙන කාලේම නේ. එහෙම නෙවෙයි මගින් කැඩිලා බුද්ධිය තියෙන අය හේදෙන්නම බැරිද? ඒක කොහොමත් මට හිතුනා දෙයක් එහෙම හොයලා බලල දැනගත්ත එකක් නෙවෙයි.branches නම් වෙනම cycles වෙන්නේ නෑනේ. අපි ඇරුනම වෙන මිනිස්සු ජාති හිටිය කියන එක දැනටත් දන්න දෙයක්නේ.
අර මුලින් කියපු timeframe සම්පූර්ණයෙන් වැරදියි.
මගින් කැඩුනා නම් ඉතින් cycle එකක් නෙවෙයිනේ. එහෙම වෙනවා නම් වෙන්න ඉඩ තියෙන්නේ පහුගිය ලක්ෂ කීපය ඇතුලේ නේද? (ඊට කලින් බෙදුන නම් උන් සෑහෙන දුරක් එන්න එපයි)ඒ මේ අපි හැදෙන කාලේම නේ. එහෙම නෙවෙයි මගින් කැඩිලා බුද්ධිය තියෙන අය හේදෙන්නම බැරිද? ඒක කොහොමත් මට හිතුනා දෙයක් එහෙම හොයලා බලල දැනගත්ත එකක් නෙවෙයි.
අපි හිතුවේ ඓහෙම එකක් develop වෙලා දැන් අතුරුදහන් වෙලා ඇති කියල. ඔය සීන් එක deep දන් නැති නිසා ෂුවර් නෑ හරිම එක හිතුවද කියල නන් අදහස ඕක තමා.මගින් කැඩුනා නම් ඉතින් cycle එකක් නෙවෙයිනේ. එහෙම වෙනවා නම් වෙන්න ඉඩ තියෙන්නේ පහුගිය ලක්ෂ කීපය ඇතුලේ නේද? (ඊට කලින් බෙදුන නම් උන් සෑහෙන දුරක් එන්න එපයි)
ඔතන time ප්රශ්නයක් නේද තියෙන්නේ.අපි හිතුවේ ඓහෙම එකක් develop වෙලා දැන් අතුරුදහන් වෙලා ඇති කියල. ඔය සීන් එක deep දන් නැති නිසා ෂුවර් නෑ හරිම එක හිතුවද කියල නන් අදහස ඕක තමා.
0 idan 3.8 wenakan minissu wenna giya kiyala nane? Minisuge hitiya kiyala record eka tiyenne 7million witara kalinne.3.8b years wala tama microbe fossil tiyenne.3.8b wala microbes hedila dinosaur hedila minissu wela nethi wela aye microbes wela ohoma ohoma enna berida?ඔතන time ප්රශ්නයක් නේද තියෙන්නේ.
දැන් බින්දුවේ ඉඳන් මිනිස්සු දක්වා එන්න 3.8 billion ගියා කියනවනේ? ලෝකේ 4.5 billion වයසයි කියලත් කියනවනේ? එතකොට තව cycle එකක් යන්න කාලයක් තියනවද?
0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?0 idan 3.8 wenakan minissu wenna giya kiyala nane? Minisuge hitiya kiyala record eka tiyenne 7million witara kalinne.3.8b years wala tama microbe fossil tiyenne.3.8b wala microbes hedila dinosaur hedila minissu wela nethi wela aye microbes wela ohoma ohoma enna berida?

OpenAI එකේ හිටපු Chief Scientist Ilya Sutskever කියන්නේ AGI හදන්න next token prediction ප්රමාණවත් කියලා.
Chat GPT හදපු ලීඩ් ඩිවලොපර් John Schlman කියන්නේ තව අවුරුදු 3 කින් විතර AGI-like system එකක් හදන්න පුලුවන් වෙයි කියලා
ඕකත් genetic algorithm එකනෙ කියල ගමු අවුලක් නෑ.0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?
මිනිස්සු හිටිය කියල record තියෙන්නේ මිලියන කීපයක් උනාට ඒ වානරයෝ ඉඳල මිනිස්සු වෙනකන් මිසක් 0 ඉඳල මිනිස්සු වෙනකන් නෙවෙයිනේ? ඉතින් 0 ඉඳන් වානරයෝ ගානට එන්නම 3.79 ගියා නම් ඊට අඩු කාලෙකින් මිනිස්සුත් වෙලා සාක්ෂියක් වත් නැතුව වඳ වෙලා යන්න සෑහෙන වේගෙකින් පරිණාමය වෙන්න ඕනේ නේද?
AI ත්රෙඩ් එකේ වානර ලබ්බක් කතා කරලා අරුගෙන් දැන් ගුටි කනවා![]()