AGI හදයිද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    ඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?
    බෑනේ, වඳුරු මොටාල ගානට එන්නත් සෑහෙන කාලයක් යනවනේ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    Microsoft fusion power plant ekak hadannath invest karala neda.oka hadanna wenna athi
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    ඒක නොවී තියෙන්න පුළුවං කියන්න බෑ නේ. වෙන්නත් පුළුවං නේ
    උඹ කියන කාල පරාසය වැරදිනේ. අවුරුදු ලක්ෂ දෙකහමාර කියන්නේ වඳුරා -> මිනිහා. අවුරුදු බිලියන ගාන කියන්නේ බින්දුවේ ඉඳන් අද වෙනකන් කාලය.

    ඔහොම වෙන්න නම් ලෝකේ වඳුරෝ එක්ක පටන් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588

    වෙන branch develop වෙන්න විදියක් ඇත්තේම නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    වෙන branch develop වෙන්න විදියක් ඇත්තේම නැද්ද?
    කොයි point එකේ ඉඳන්ද? වඳුරෝ නම් කාලය බිලියන 4.5 කියල ගන්න බෑ. බිලියන 4.5 නම් ජීවයේ ආරම්බයේ ඉඳන් මිනිස්සු වෙනකන් කියල ගන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    කොයි point එකේ ඉඳන්ද? වඳුරෝ නම් කාලය බිලියන 4.5 කියල ගන්න බෑ. බිලියන 4.5 නම් ජීවයේ ආරම්බයේ ඉඳන් මිනිස්සු වෙනකන් කියල ගන්න ඕනේ.
    කොතනකින් හරි. මිනිස්සු වගේ බුද්ධිමත් කට්ටියක් හැදිලා වද වෙලාම ගිහිං තියෙන්න ඉඩක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    කොතනකින් හරි. මිනිස්සු වගේ බුද්ධිමත් කට්ටියක් හැදිලා වද වෙලාම ගිහිං තියෙන්න ඉඩක් නැද්ද
    කොතනකින් හරි කියන්න බෑ.

    එහෙනම් අහන්න ඕනේ අවුරුදු බිලියන 4.5 කාලය තුල ඒක සෛලික ජීවයේ ඉඳල මිනිස්සු දක්වා cycles කීපයක් ගිහින් තියෙන්න පුලුවන්ද කියල. වඳුරෝ ඉඳන් මිනිස්සු වෙන්න ගිය කාලය අදාල නෑ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    කොතනකින් හරි කියන්න බෑ.

    එහෙනම් අහන්න ඕනේ අවුරුදු බිලියන 4.5 කාලය තුල ඒක සෛලික ජීවයේ ඉඳල මිනිස්සු දක්වා cycles කීපයක් ගිහින් තියෙන්න පුලුවන්ද කියල. වඳුරෝ ඉඳන් මිනිස්සු වෙන්න ගිය කාලය අදාල නෑ.
    හරි කොහොම හරි එහෙම දෙයක් වෙන්න බෑද? මගට එනකන් ආවට පස්සේ වෙනම branch කැඩෙන්න පුළුවන් නිසා 4.5 ම ඕනි නැතුව ඇති.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    හරි කොහොම හරි එහෙම දෙයක් වෙන්න බෑද? මගට එනකන් ආවට පස්සේ වෙනම branch කැඩෙන්න පුළුවන් නිසා 4.5 ම ඕනි නැතුව ඇති.
    branches නම් වෙනම cycles වෙන්නේ නෑනේ. අපි ඇරුනම වෙන මිනිස්සු ජාති හිටිය කියන එක දැනටත් දන්න දෙයක්නේ.

    අර මුලින් කියපු timeframe සම්පූර්ණයෙන් වැරදියි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    branches නම් වෙනම cycles වෙන්නේ නෑනේ. අපි ඇරුනම වෙන මිනිස්සු ජාති හිටිය කියන එක දැනටත් දන්න දෙයක්නේ.

    අර මුලින් කියපු timeframe සම්පූර්ණයෙන් වැරදියි.
    ඒ මේ අපි හැදෙන කාලේම නේ. එහෙම නෙවෙයි මගින් කැඩිලා බුද්ධිය තියෙන අය හේදෙන්නම බැරිද? ඒක කොහොමත් මට හිතුනා දෙයක් එහෙම හොයලා බලල දැනගත්ත එකක් නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    ඒ මේ අපි හැදෙන කාලේම නේ. එහෙම නෙවෙයි මගින් කැඩිලා බුද්ධිය තියෙන අය හේදෙන්නම බැරිද? ඒක කොහොමත් මට හිතුනා දෙයක් එහෙම හොයලා බලල දැනගත්ත එකක් නෙවෙයි.
    මගින් කැඩුනා නම් ඉතින් cycle එකක් නෙවෙයිනේ. එහෙම වෙනවා නම් වෙන්න ඉඩ තියෙන්නේ පහුගිය ලක්ෂ කීපය ඇතුලේ නේද? (ඊට කලින් බෙදුන නම් උන් සෑහෙන දුරක් එන්න එපයි)
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    මගින් කැඩුනා නම් ඉතින් cycle එකක් නෙවෙයිනේ. එහෙම වෙනවා නම් වෙන්න ඉඩ තියෙන්නේ පහුගිය ලක්ෂ කීපය ඇතුලේ නේද? (ඊට කලින් බෙදුන නම් උන් සෑහෙන දුරක් එන්න එපයි)
    අපි හිතුවේ ඓහෙම එකක් develop වෙලා දැන් අතුරුදහන් වෙලා ඇති කියල. ඔය සීන් එක deep දන් නැති නිසා ෂුවර් නෑ හරිම එක හිතුවද කියල නන් අදහස ඕක තමා.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    අපි හිතුවේ ඓහෙම එකක් develop වෙලා දැන් අතුරුදහන් වෙලා ඇති කියල. ඔය සීන් එක deep දන් නැති නිසා ෂුවර් නෑ හරිම එක හිතුවද කියල නන් අදහස ඕක තමා.
    ඔතන time ප්‍රශ්නයක් නේද තියෙන්නේ.

    දැන් බින්දුවේ ඉඳන් මිනිස්සු දක්වා එන්න 3.8 billion ගියා කියනවනේ? ලෝකේ 4.5 billion වයසයි කියලත් කියනවනේ? එතකොට තව cycle එකක් යන්න කාලයක් තියනවද?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    ඔතන time ප්‍රශ්නයක් නේද තියෙන්නේ.

    දැන් බින්දුවේ ඉඳන් මිනිස්සු දක්වා එන්න 3.8 billion ගියා කියනවනේ? ලෝකේ 4.5 billion වයසයි කියලත් කියනවනේ? එතකොට තව cycle එකක් යන්න කාලයක් තියනවද?
    0 idan 3.8 wenakan minissu wenna giya kiyala nane? Minisuge hitiya kiyala record eka tiyenne 7million witara kalinne.3.8b years wala tama microbe fossil tiyenne.3.8b wala microbes hedila dinosaur hedila minissu wela nethi wela aye microbes wela ohoma ohoma enna berida?
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    OpenAI එකේ හිටපු Chief Scientist Ilya Sutskever කියන්නේ AGI හදන්න next token prediction ප්‍රමාණවත් කියලා.

    Chat GPT හදපු ලීඩ් ඩිවලොපර් John Schlman කියන්නේ තව අවුරුදු 3 කින් විතර AGI-like system එකක් හදන්න පුලුවන් වෙයි කියලා

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    0 idan 3.8 wenakan minissu wenna giya kiyala nane? Minisuge hitiya kiyala record eka tiyenne 7million witara kalinne.3.8b years wala tama microbe fossil tiyenne.3.8b wala microbes hedila dinosaur hedila minissu wela nethi wela aye microbes wela ohoma ohoma enna berida?
    0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?

    මිනිස්සු හිටිය කියල record තියෙන්නේ මිලියන කීපයක් උනාට ඒ වානරයෝ ඉඳල මිනිස්සු වෙනකන් මිසක් 0 ඉඳල මිනිස්සු වෙනකන් නෙවෙයිනේ? ඉතින් 0 ඉඳන් වානරයෝ ගානට එන්නම 3.79 ගියා නම් ඊට අඩු කාලෙකින් මිනිස්සුත් වෙලා සාක්ෂියක් වත් නැතුව වඳ වෙලා යන්න සෑහෙන වේගෙකින් පරිණාමය වෙන්න ඕනේ නේද?

    AI ත්‍රෙඩ් එකේ වානර ලබ්බක් කතා කරලා අරුගෙන් දැන් ගුටි කනවා :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    OpenAI එකේ හිටපු Chief Scientist Ilya Sutskever කියන්නේ AGI හදන්න next token prediction ප්‍රමාණවත් කියලා.

    Chat GPT හදපු ලීඩ් ඩිවලොපර් John Schlman කියන්නේ තව අවුරුදු 3 කින් විතර AGI-like system එකක් හදන්න පුලුවන් වෙයි කියලා

    ඕක අර අනවරත චලිත යන්ත්‍රය වගේ එකක් තමා තව සැහෙන කාලයක් ඉන්වෙන්ස්ටස්ල ඇදගනී

    0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?

    මිනිස්සු හිටිය කියල record තියෙන්නේ මිලියන කීපයක් උනාට ඒ වානරයෝ ඉඳල මිනිස්සු වෙනකන් මිසක් 0 ඉඳල මිනිස්සු වෙනකන් නෙවෙයිනේ? ඉතින් 0 ඉඳන් වානරයෝ ගානට එන්නම 3.79 ගියා නම් ඊට අඩු කාලෙකින් මිනිස්සුත් වෙලා සාක්ෂියක් වත් නැතුව වඳ වෙලා යන්න සෑහෙන වේගෙකින් පරිණාමය වෙන්න ඕනේ නේද?

    AI ත්‍රෙඩ් එකේ වානර ලබ්බක් කතා කරලා අරුගෙන් දැන් ගුටි කනවා :baffled:
    ඕකත් genetic algorithm එකනෙ කියල ගමු අවුලක් නෑ.
    ------ Post added on May 23, 2024 at 7:43 PM