Current natho...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල
    මේ දවස් වල තියන complaint වල හැටියට තියන ලොරි දෙක තුන දාලා දුවන්න අමාරුයි..

    අන්න ඒක තේරුම් අරන් උන් ගෙවන්න පරක්කු උන එකට හෝ අඩුවෙන් ගෙවපු ටිකට පොලියක් එකතු නොකර වත් හිටියනං හරි..

    මමනම් app එකේ complete වලට bad review දානවා. උන්ගේ මහලොකුවට tracking එකක් නම් වැඩ කරනවා. ඊයේත් හවස 3 attend උන කියලා වැටුණා බොරුවට, හැබැයි current ආවේ 7ත් පහු වෙලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,874
    113
    2 hours giya thama naha, complaint id time line eke processing wala
    Monawa mun karanne danne naha, billion ganan profit karala hari haman work force ekak deploy karaganna baha break down waladi.

    Mun 1987 complaint danna denne naha app eka haraha yannalu, mona karumayak da me 1 hour thibila ayeth giya
    ------ Post added on May 25, 2024 at 4:40 PM
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and EVC

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    2 hours giya thama naha, complaint id time line eke processing wala
    Monawa mun karanne danne naha, billion ganan profit karala hari haman work force ekak deploy karaganna baha break down waladi.

    Mun 1987 complaint danna denne naha app eka haraha yannalu, mona karumayak da me 1 hour thibila ayeth giya
    ------ Post added on May 25, 2024 at 4:40 PM
    CEB technical staff eke 1/4 dan lankawe na. Inna un unta puluwan widiyata thama karanne. CEB profit ekata mokada karanne kiyala Kanchanagen ahapan.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඕක ඉතින් සාමන්‍ය දෙයක් නේ.
    උබට කරන්ට් තිබ්බොත් ත්‍රෙඩ් එකක් දාපං 🥱
    :lol: ඔව් බන් මේකෙ මූ බැලුවොත් ඇත්තන් කරන්ට් එක නෑ ගගා මැරෙන්න හදනව හැමදාම...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,917
    113
    waren gampahata

    godak mitto gewal wikunala rata yanwa. aduwata geyak hambeyi
    electricity water bill prashnayak nathi ,
     
    • Like
    Reactions: Solo Rider