පාඩු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබලට වෙලා තියෙන පාඩු මොනවද? මීට මාස 2කට විතර කලින් රුපියල් 60000ක් නැතිවුනා. බයික් එකෙ එද්දි බිම වැටිලා දන්නෙම නෑ 5000 කොල 12ක්. කලිසමෙ ඇතුලට ගිහින් නෑ සල්ලි ටික. බැන්දයින් පස්සෙ පාඩුම තමා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    godak wela thiyenewa ban,
    dennam kiyala ganna ewun denne naha,
    mesenger, whatsapp msg dammahama reply naha, habai inne online.
    habai dana status, fb photo ehema full posh
     
    • Like
    Reactions: Fbfocus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    Activated a Dialog 751LKR package because SLT fiber quota ran out, turns out it has slowed down to 5Mbps for some reason :angry:
     
    • Haha
    Reactions: Avatar998

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    godak wela thiyenewa ban,
    dennam kiyala ganna ewun denne naha,
    mesenger, whatsapp msg dammahama reply naha, habai inne online.
    habai dana status, fb photo ehema full posh
    ඉල්ලගන්නකොට තියෙන ලීලෙ නෑ ගන්න ගියාම. 40000ක් දුන්නා ප්‍රසිද්ධ රාජ්‍ය බැන්කුවක ගෑනියෙකුට දැන් මාස 2ක් වෙනවා තාම නෑ. සති දෙකෙන් දෙනවා කියලා ගත්තෙ. දැන් එකි manager එ බැන්කුවෙ. තව හිගන පොලිස්කාරයෙක් 3න් පාරකට.ඉල්ලගත්තා 21000ක් එකත් ලැබෙන පාටක් නෑ. කඩවල් කරනකොට මුන් ඇතුවත් බෑ නැතුවත් බෑ. මුන් ඇවිල්ලා යාලුවෙන්නෙ ගානක් කපන්න තමා.
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,510
    9,198
    113
    එකෙක්ට ඩුබායි ගිහින් නන්නතතාර වෙලා ඉද්දි එහේ ජිවත් වෙන්න සල්ලි දුන්නා
    දැන් බොල් ණය විදියට කපලා තියෙන්නේ
    කන්නවත් ස්ලලි නැ කියන කොට වැඩ කරන තැන එව්වන්ට 1000, 5000, 10000 දීලා තියේ (පොඩි උන ්බඩ ගින්නේ, ගෑස් එකක් ගණන්, උකස් තිපුවට වාරිකේ දාන්න ......etc)
    ඔවාගෙන් බාගෙකට වඩා අදටත් පෙන්ඩින්. එකම දේ තමයි ආයේ දෙන්නේ නෑ නොදුන් උන්ට
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ai ban kalisame sakku wala salli danne. Wallet eke daganna tibbane.
    කලබලෙට දාගත්තා බන්. කරුමෙ තමා කාගෙහරි පරන නයක් වෙන්න ඇති

    පිනක් කියලා හිතාගන්න වෙන්නෙ.
    ------ Post added on May 26, 2024 at 4:12 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,510
    9,198
    113
    කලබලෙට දාගත්තා බන්. කරුමෙ තමා කාගෙහරි පරන නයක් වෙන්න ඇති

    පිනක් කියලා හිතාගන්න වෙන්නෙ.
    ------ Post added on May 26, 2024 at 4:12 PM
    මගේ තියෙන මෝඩ ගතිය තමා මට මගේ සල්ලි ඉල්ලන්න බැරි කම
    ලැජ්ජාවද, හිත් දෙන්නේ නැති කමද, වෙන මොන මල ඉලව්වක්ද මන්දා

    වයිපරේ එපා කියද්දි දුන්න 90% වඩා ස්ලලි ආයේ ලැබිලා නෑ. මේ සබ්ජෙක්ට් එකේදි ගැණූන්ගේ මොලේ අපිට වඩා වැඩි.
    දැන් මම ඒක පිලිගන්නවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,304
    20,878
    113
    Ai ban kalisame sakku wala salli danne. Wallet eke daganna tibbane.
    මේක තමයි කරන්න ඕන. නැත්තං සල්ලි වැටෙනකන් දන්නේ නෑ. Wallet එකත් වටෙන්න පුළුවන් තමයි හැබැයි නිකම්ම සාක්කුවේ දැම්මාම තේරෙන්නේ නැති විධියට වැටෙන්න ඉඩ වැඩියි.
     
    • Like
    Reactions: Fbfocus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කලිසමෙ ඇතුලට ගිහින් නෑ සල්ලි ටික. බැන්දයින් පස්සෙ පාඩුම තමා.
    බැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවද
     
    • Haha
    Reactions: Honda.putha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    බැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවද
    Reminds me of the covid vaccine

    Every sickness and discomfort afterwards is apparently caused by it

    As if nobody got sick before
     
    • Like
    Reactions: Draco Malfoy

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවද
    නෑ යකො බැන්දම වියදම්ද නැත්තෙ.