උබලට වෙලා තියෙන පාඩු මොනවද? මීට මාස 2කට විතර කලින් රුපියල් 60000ක් නැතිවුනා. බයික් එකෙ එද්දි බිම වැටිලා දන්නෙම නෑ 5000 කොල 12ක්. කලිසමෙ ඇතුලට ගිහින් නෑ සල්ලි ටික. බැන්දයින් පස්සෙ පාඩුම තමා.
ඉල්ලගන්නකොට තියෙන ලීලෙ නෑ ගන්න ගියාම. 40000ක් දුන්නා ප්‍රසිද්ධ රාජ්‍ය බැන්කුවක ගෑනියෙකුට දැන් මාස 2ක් වෙනවා තාම නෑ. සති දෙකෙන් දෙනවා කියලා ගත්තෙ. දැන් එකි manager එ බැන්කුවෙ. තව හිගන පොලිස්කාරයෙක් 3න් පාරකට.ඉල්ලගත්තා 21000ක් එකත් ලැබෙන පාටක් නෑ. කඩවල් කරනකොට මුන් ඇතුවත් බෑ නැතුවත් බෑ. මුන් ඇවිල්ලා යාලුවෙන්නෙ ගානක් කපන්න තමා.godak wela thiyenewa ban,
dennam kiyala ganna ewun denne naha,
mesenger, whatsapp msg dammahama reply naha, habai inne online.
habai dana status, fb photo ehema full posh
කලබලෙට දාගත්තා බන්. කරුමෙ තමා කාගෙහරි පරන නයක් වෙන්න ඇතිAi ban kalisame sakku wala salli danne. Wallet eke daganna tibbane.
පිනක් කියලා හිතාගන්න වෙන්නෙ.එකෙක්ට ඩුබායි ගිහින් නන්නතතාර වෙලා ඉද්දි එහේ ජිවත් වෙන්න සල්ලි දුන්නා
දැන් බොල් ණය විදියට කපලා තියෙන්නේ
කන්නවත් ස්ලලි නැ කියන කොට වැඩ කරන තැන එව්වන්ට 1000, 5000, 10000 දීලා තියේ (පොඩි උන ්බඩ ගින්නේ, ගෑස් එකක් ගණන්, උකස් තිපුවට වාරිකේ දාන්න ......etc)
ඔවාගෙන් බාගෙකට වඩා අදටත් පෙන්ඩින්. එකම දේ තමයි ආයේ දෙන්නේ නෑ නොදුන් උන්ට
මගේ තියෙන මෝඩ ගතිය තමා මට මගේ සල්ලි ඉල්ලන්න බැරි කමකලබලෙට දාගත්තා බන්. කරුමෙ තමා කාගෙහරි පරන නයක් වෙන්න ඇති
පිනක් කියලා හිතාගන්න වෙන්නෙ.
------ Post added on May 26, 2024 at 4:12 PM
මේක තමයි කරන්න ඕන. නැත්තං සල්ලි වැටෙනකන් දන්නේ නෑ. Wallet එකත් වටෙන්න පුළුවන් තමයි හැබැයි නිකම්ම සාක්කුවේ දැම්මාම තේරෙන්නේ නැති විධියට වැටෙන්න ඉඩ වැඩියි.Ai ban kalisame sakku wala salli danne. Wallet eke daganna tibbane.
බැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවදකලිසමෙ ඇතුලට ගිහින් නෑ සල්ලි ටික. බැන්දයින් පස්සෙ පාඩුම තමා.
Reminds me of the covid vaccineබැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවද
නෑ යකො බැන්දම වියදම්ද නැත්තෙ.බැන්දයින් පස්සේ වෙන්නේ කිව්වේ? ඇයි වයිප් කලිසම් වල සාක්කු හිල් කරනවද