මට මෙන්න මේ වගේ සයිට් එකක් හදාගන්න ඕනි using WordPress .
https://www.starlanka.com/
මට මේ වගේ වැඩකට සෙට් වෙන හොඳ ecommerce theme එකක් කියන්නකො, ෆ්‍රී ගන්න පුලුවන්ද , නැත්නම් අනිවා සල්ලි දීලම ගන්න ඕනිද?
WordPress කරලා නෑ, වැඩේ ඉගෙන ගන්න එක්ක කරන්නෙ, ඒ නිසා මුලින් localhost try කරන්න එක්ක එකක් බලන්නෙ

Last edited:
astra ekai elementor ekai use karanna puluwan. UI aluthin gahnna one na.