මට පොඩ්ඩක් නෝට් වෙච්චි දෙයක් තමයි ජපන්නු සාපේක්ෂව අනික් ජාතීන්ට වඩා වෙනස් ක්‍රම පාවිච්චි කරනවා කියන එක උන්ගෙ එදිනෙදා වැඩ කරගනිද්දි වගේම එක එක කලාත්මක දේවල් වලට.
අපි හොඳටම දන්න එක තමයි බොන්සායි. මේක ලියද්දිම මතක් උනේ මේකේ පොල් බොන්සායි ගැන ගිය කතාව.
අනිත් එක තමයි ඔරිගාමි. ඔය දෙකම මොකක්ද කියලා දන්නවානෙ. Sushi ගැනත් දන්නවනෙ. වෙන එව්වා ටිකක් මේ.
Shodo
මේ කියන්නෙ උන්ගෙ අකුරු කලාත්මක විදිහට ලියන එක.
Ikbana
එක එක විදිහට මල් වලින් ලස්සන ඩෙකරේශන් කරන එක.
Amugurumi
වූල් වලින් පොඩි සත්තු ගොතන එක.
sashimono
ලී වලින් ගෘහභාණ්ඩ ගෙවල් හදන එක. මේකෙ වෙනස තමයි ඇණ පාවිච්චි වෙන්නෙ බොහොම අඩුවෙන්ලු.
SHIKKI
තව ඉතින් මේ වගේ එව්වා තියෙනවා ඕනෙ තරම්.
Kaizen, promodoro, 5S කියන්නෙත් ජපන්නුන්ගෙන් ආපුවා තමයි.
අපි හොඳටම දන්න එක තමයි බොන්සායි. මේක ලියද්දිම මතක් උනේ මේකේ පොල් බොන්සායි ගැන ගිය කතාව.
අනිත් එක තමයි ඔරිගාමි. ඔය දෙකම මොකක්ද කියලා දන්නවානෙ. Sushi ගැනත් දන්නවනෙ. වෙන එව්වා ටිකක් මේ.Shodo