මිල අධික ජපන් පිහි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෙදර තියෙනව GLOBAL කියල made in japan පිහියක්..පට්ටම කොලටි..කැපෙනව සිං සිං ගාල.japan පිහි german පිහි වලට වඩා හොඳයිලු.චීන්නුන්ට කොපි කරන්න බැරි දේවල්‍ ඕන තරම් තියෙනව..කොපි කරත් ඒ කොලටිය නම්‍ ගන්න උන්ට ගන්න බෑ මළාට..මෙන්න මේ‍ක තියෙන්නෙ..

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මමත් එනකොට 15000ක් විතර වියදම් කරල පිහි තුනක් ගෙනාව.. එකක් කුස්සියෙ වැඩට ගත්ත .එකක් ඉස්සරහ දොරේ උලුඅස්සෙ හංගල තියෙන්නෙ අනික කාර් එකේ සීට් එක යට 😃 යක්ක දේශයේ ඉන්නව නම් සූදානම් ශරීර පිට ඉන්න ඕනෙ කොයිවෙලේද දන්නෙ නෑ.අපි ධාර්මික උනාට වැඩක් රටේ උන් දසයො නම්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෙදර තියෙනව GLOBAL කියල made in japan පිහියක්..පට්ටම කොලටි..කැපෙනව සිං සිං ගාල.japan පිහි german පිහි වලට වඩා හොඳයිලු.චීන්නුන්ට කොපි කරන්න බැරි දේවල්‍ ඕන තරම් තියෙනව..කොපි කරත් ඒ කොලටිය නම්‍ ගන්න උන්ට ගන්න බෑ මළාට..මෙන්න මේ‍ක තියෙන්නෙ..

    ජැපෑන් ජෙර්මන් නියම රටවල් දෙක .
    හදිස්සියකට ගන්න බෑග් එකෙ ගහන් යන්න පුලුවන් පොඩි පිහියක් රෙකමන්ඩ් කරපන්කො ගන්න තැනක් එක්ක?
    උබ නම් වෙනම දේකට එන්න හදන්නෙ . සී අයිඩී එකට පැමිනිලි කරන්න වෙයි වගේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මටත් හොඳ කිණිස්සක් ගන්න/ හදාගන්න තැනක් කියපන්කො

    ගෙදර තියෙනව GLOBAL කියල made in japan පිහියක්..පට්ටම කොලටි..කැපෙනව සිං සිං ගාල.japan පිහි german පිහි වලට වඩා හොඳයිලු.චීන්නුන්ට කොපි කරන්න බැරි දේවල්‍ ඕන තරම් තියෙනව..කොපි කරත් ඒ කොලටිය නම්‍ ගන්න උන්ට ගන්න බෑ මළාට..මෙන්න මේ‍ක තියෙන්නෙ..

    මේක කීයද බං
    ------ Post added on Nov 4, 2021 at 2:59 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මටත් හොඳ කිණිස්සක් ගන්න/ හදාගන්න තැනක් කියපන්කො

    මේක කීයද බං
    ------ Post added on Nov 4, 2021 at 2:59 PM
    ජපන් ඉන්න යාළුවෙක් බං දුන්නෙ..මේ‍ක රුපියල් 40000ක් වගේලු ඵහේ වෙන්නෙ..ලක්ෂ 2 ට 3 ට ඊටත් වඩා වැඩි ගණන් වලට පිහි ඵහේ තියෙනවලු..හිතපංකො මේක මේ තරම් කොලටි නම් ඒවා කොහාමට අැතිද..😍
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    chef knive has a life long personal bond with a chef. if you take care of a good night it will last and serve u for a very long time.

    ps: this knives called damascus knives
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පිහි නං දන්නෙ නෑ අපේ ගෙදර තියෙනව ,ජපන් මේස හැඳි 2ක්.දැන් අවුරුදු 35කට වැඩියි කියල අම්ම කියන්නෙ...සුපිරි බං.දැන් තියෙන පාංකඩ ලහුටු හැඳි වාගෙ නෙවෙයි.පොඩි වුනාට මාර හයියයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හදිස්සියකට ගන්න බෑග් එකෙ ගහන් යන්න පුලුවන් පොඩි පිහියක් රෙකමන්ඩ් කරපන්කො ගන්න තැනක් එක්ක?
    අර ස්විස් ක්නයිෆ් එකේ පොඩි වර්ශන් එකක් තියෙනවා නේ. අන්න ඒක නම් මරු ඇති. සේෆ් විදියට නවලා අරන් යන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මමත් එනකොට 15000ක් විතර වියදම් කරල පිහි තුනක් ගෙනාව.. එකක් කුස්සියෙ වැඩට ගත්ත .එකක් ඉස්සරහ දොරේ උලුඅස්සෙ හංගල තියෙන්නෙ අනික කාර් එකේ සීට් එක යට 😃 යක්ක දේශයේ ඉන්නව නම් සූදානම් ශරීර පිට ඉන්න ඕනෙ කොයිවෙලේද දන්නෙ නෑ.අපි ධාර්මික උනාට වැඩක් රටේ උන් දසයො නම්
    ස්ටන් ගන් එකක් කාර් එකේ තියාගන්න මාත් යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තෙ. තියපු ගමන් වෙව්ලලා වැටෙන්නෙ🤪🤪
     
    • Like
    • Wow
    Reactions: B.Chat and KalanIND