වස්ති ඇඩ්.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වැඩෙ සාර්ථකයි බං. අළුත් ජෙන් එකට ඕන ඕවා. අපිට උනත් බ්‍රෑන්ඩ් එක මතක් උනා නෙ. අනික දැන් ඉන්න උන් ශො ඕෆ් නෙ තනිකර. 40000ට ඔෆිස් වල වැඩ කරන සිහලු පවා සිග්නෙචර් අරගෙන රගයි ලක්ශරි බ්‍රෑන්ඩ් එකක් වගෙ. අනික තෑගී දෙද්දි ලේසියි. ටීවී එකට ඇඩ් එකක් කරන්නයි, හැම තිස්සෙම දාන්නයි යන ගානෙන් 5% නෙ බං ඔය ගාන. අනික ටීවී ඇඩ් වගෙද කී දෙනෙක් කතා කරනවද
     
    • Like
    Reactions: olu bakka

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    adukule unta brand awareness ekak wenawa meken. ad eka success a patten baluwoth.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ow ow..hena production cost ekak tiyenewane…

    Echchara wenda ba
    Uparima 300k - 400k

    Issera danna ekek review ekak keragatta chanux & malindagen

    Malindage gaanath 200k wage matheka..
    ------ Post added on May 31, 2024 at 6:30 PM
    malindata koheda bn ithin sub. uge sub tiyenneth 390K wagene. ithin price eka hari.
    uge toxic audience ekata eeta wada dennath wenama amaruwak tiyenna oni. ;)

    chanux loweth karanne ne 300,400K walata.

    ape mobile game ekaka review ekakata tamai e quotation eka hambune,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734

    subs welata nemei bung price keranne..views welata

    subs 2 million inna ekektath views enne 50k nan...100k subs inna ekekutath enne 50k nan mokakda athi wade?

    kerapu promotion dekama athi wedak na kiwwa kohomath..

    malindage video eketa 49k views
    chanux ge 84k views
    dekama 2 years back
     
    Last edited:

    apita chanux quote kare subs walata kiyala uda kiwe bn, 1sub = 1Rs. oka tamai uge price eka une. e weddo 1.65M wage tibbe.
     
    • Like
    Reactions: dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    buy one free one දෙනවට වඩා ඕක පට්ට ලාබයි... නිකමට ගනන් හදල බලපන්, උබ 5මිලියන් වියදම් කරලා 3500/= ශර්ට් එකක් buy one get one ක්‍රමේට දෙන්න 1500 දෙනෙක්ටවත් දෙන්න බැහැ. උබ එහෙම offer එකක් දෙනවනම් අඩුම 100000 කස්ටමර් බේස් එකක්වත් රීච් කරන්න ඕනේ.. it's 350මිලියන්.:shocked: හැබැයි මෙතන 5මිලියන් විතර ඉන්වෙස්ට්මන්ට් එකකින් 2-3 මිලියන් විතර කට්ටියක්reach කරලා තියෙනවා (including all social media platforms)

    uba hithuwe nthi unaata oken loku effect ekk wenv.. brand eka ahalawath nthi un brand eka dngannv.. oka hama ekaama sahena klyak ynkm kthaa wenv.. ethkot khmth kttiya oya brand eken aragen adla blnv hndd kyla... godk welwt ohom viral ad ekk ekkama un mila adu shirt series ekk market ekt dnv.. ethkot emerald, vantage, ebony wge edapu un ewgen okata maru wenv...
    ethkot kello gththm un shirt brand gana melo labbak dnne nha.. hbaii methnin passe bahuthryk kello thmnge bf/hubby ta gift ekk denne signature shirt ekk. ethnin loku sale ekk env.. then eka adina kollongen bagayak wthr sadahatama oya brand ekt move wenv... bla bla bla..

    Marketing is way bigger than we think
    ඔන්න ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට. ලොකු reputation එකක් අවශ්‍ය නැති brand වලට මේ වගේ ගොබ්බ වීඩියෝ එකකින් හරි mass audience එකක් reach කරන එකෙන් ලොකු effect එකක් තියෙනව. වීඩියෝ එකේ ජෝක් ටිකෙන් එහාට ගිහින් ස්පොන්සර් කරපු එකා ගැන ත්‍රේඩ් වැටෙනම ගානටම ගියා කියන්නෙ පට්ට සාර්තකයි.

    subs welata nemei bung price keranne..views welata

    subs 2 million inna ekektath views enne 50k nan...100k subs inna ekekutath enne 50k nan mokakda athi wade?

    kerapu promotion dekama athi wedak na kiwwa kohomath..

    malindage video eketa 49k views
    chanux ge 84k views
    dekama 2 years back
    ලක්ෂ දෙකකට ඉතින් 49k වැඩිත් එක්කනෙ.
    ------ Post added on Jun 1, 2024 at 7:29 AM
     
    • Like
    Reactions: tha123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඔන්න ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට. ලොකු reputation එකක් අවශ්‍ය නැති brand වලට මේ වගේ ගොබ්බ වීඩියෝ එකකින් හරි mass audience එකක් reach කරන එකෙන් ලොකු effect එකක් තියෙනව. වීඩියෝ එකේ ජෝක් ටිකෙන් එහාට ගිහින් ස්පොන්සර් කරපු එකා ගැන ත්‍රේඩ් වැටෙනම ගානටම ගියා කියන්නෙ පට්ට සාර්තකයි.

    ලක්ෂ දෙකකට ඉතින් 49k වැඩිත් එක්කනෙ.
    ------ Post added on Jun 1, 2024 at 7:29 AM
    Gaana nan shape tamai habai convert wenne naththan loku therumak na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    Gaana nan shape tamai habai convert wenne naththan loku therumak na
    Convert උනාද නැද්ද කොහොමද දන්නෙ?
    Facebook ad campaign එකක් වගේ හිතන්න බෑ influencers ලට දෙන ඒවා. වීඩියෝ එක බැලුව ගමන් කවුරුත් දුවන් ඇවිල්ල වොෂින් මැෂින් ගන්නෙ නෑ. වොෂින් මැෂින් එකක් ඕන උනාම තමයි මිනිස්සුන්ට මතක් වෙන්නෙ මලින්ද වීඩියෝ එකක් කරල තිබ්බනෙ අහවල් model එක කියල. Overall awareness එකක් හදන එකයි ව්ටින්නෙ ඔය වගේ products වලට.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    ඔතන ඉතින් ඇති දක්ශතාවයක් නෑ...බදින් නෑ කිය කිය හිටපු එකා එක පාරට ඔහොම දැම්මම ඕන එකෙක් බලනවා..ට්‍රැවල් විත් වයිෆ් එකේ පොන්ස් දාල තිබ්බ නිසා ගොඩක් උන් විශ්වාස කරා..මොකද ඌ හදාගෙන තියෙන ඉමේජ් එක අනුව ඌ දාන දෙයක් මිනිස්සු විශ්වාස කරන පැත්ත වැඩී..එතකොට ඩාර් රූම් පොටො ගහන එකා..ඌත් සාමනයෙන් හැම වෙඩින් එකේම ඔහොම පොටෝ දාන නිසා ගොඩක් උන් එකත් විශ්වාස කරා..වෙන හපන්කමක් නෑ..වෙනදා වගේම වීඩියෝ එක ගූ 70..දාගෙන පොල් ගෙඩියක්නෙ මාකට් කරේ..ඔහොම ගන්න රිච් එක ඉතින් තාවකාලිකයි..වයිෆ්ව මාකට් කරලා ගොඩ ගිය ට්‍රැවල් විත් වයිෆ් පොන්ස් උනත් කරපු වැඩෙන් ඌටම ඩැමේජ් එකක් උනේ
    ඕකෙං travel with wife ලටයි හෙන ඩැමේජ් එකක් උනේ. දැනුයි උන්ටත් තේරිලා තියෙන්නේ. කසුන් පුතා කිරියෙත් හිටියනේ

    උඹලව අන්දල නේද බැන්ද කියල. ඌ බැන්දත් එකයි නොබැන්දත් එකයිනෙ.
    මෙවර රැවටුනා කමක් නෑ කියමු. ආයෙත් පස්සෙන් යනව දකිද්දි තමයි විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි.

    හරි හමන් වීඩියෝ එකක් කරන්න බෑ සිංදුවක් කියන්න බෑ කොහොම හයිප් උනාද මන්ද එක්කො ලංකාවෙ බහුතරයකගෙ ටේස්ට් එක ඔව්ව හොයන්නෙ.
    ලංකාවේ බහුතර මිනිස්සුංගේ අවුලක් තියෙන්නෙ මචන්
    ------ Post added on Jun 1, 2024 at 9:34 AM

    ඒක නෙමේ හොඳම කෙසේ එක. මුං එක්ක වීඩියෝ වලට එන ලෙජන්ඩ්ස්ලට වස්ති වදින සීන් එකක් නේද තියෙන්නේ...

    මංගල සමරවීර ලොක්කා වීඩියෝ එකකට ආවා, ටික දවසකිං සොරි උනා, දැං ඒපාර රන්ජන් ලොක්කා

    ------ Post added on Jun 1, 2024 at 9:37 AM
     
    • Like
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,074
    166,054
    113
    එකමත් එක රටක
    ඇත්තටම ඔච්චර වියදම් කරලා සිග්නේචර් ශර්ට් එකේ උන් ගහන ඇඩ් වලින් උන්ගෙ සේල්ස් වැඩිවෙනවද? මම නම් හිතන්නෙ නෑ. අරුන්ගෙ විව්ස් වැඩිවෙනවා විතරයි මට නම් හිතෙන්නෙ. ඔන්න ශර්ට් එකක් ගත්තම තව ශර්ට් එකක් ෆ්‍රී දෙනවා කිව්වොත් නම් විශ්වාස කරතැහැකි සේල්ස් වැඩිවෙනවා කියල.
    එහෙම ad එක දැකල දුවල ගිහින් ෂර්ට් එකක් ගන්න නෙවෙයි කරන්නේ.
    උන්ගේ brand name එක ඔලුව ට දාන්න කරන්නේ..

    කොහොමත් මේ වෙඩින් කාලේ නේ. ෂර්ට් ගන්න යන උන්ගේ ඔලුවේ මුන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තියනව ad එක ගොන් ජෝක් එකක් උනත්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    එහෙම ad එක දැකල දුවල ගිහින් ෂර්ට් එකක් ගන්න නෙවෙයි කරන්නේ.
    උන්ගේ brand name එක ඔලුව ට දාන්න කරන්නේ..

    කොහොමත් මේ වෙඩින් කාලේ නේ. ෂර්ට් ගන්න යන උන්ගේ ඔලුවේ මුන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තියනව ad එක ගොන් ජෝක් එකක් උනත්.
    ඒක නං ඇත්ත. මමත් සිග්නේචර් කියලා එකක් දැනං හිටියේ නෑ ලොකුවට. එමරල්ඩ් වගේ ඒවනේ මතක හිටින නම් තිබ්බේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Convert උනාද නැද්ද කොහොමද දන්නෙ?
    Facebook ad campaign එකක් වගේ හිතන්න බෑ influencers ලට දෙන ඒවා. වීඩියෝ එක බැලුව ගමන් කවුරුත් දුවන් ඇවිල්ල වොෂින් මැෂින් ගන්නෙ නෑ. වොෂින් මැෂින් එකක් ඕන උනාම තමයි මිනිස්සුන්ට මතක් වෙන්නෙ මලින්ද වීඩියෝ එකක් කරල තිබ්බනෙ අහවල් model එක කියල. Overall awareness එකක් හදන එකයි ව්ටින්නෙ ඔය වගේ products වලට.
    sales tamai itin...dan 2 years ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,074
    166,054
    113
    එකමත් එක රටක
    buy one free one දෙනවට වඩා ඕක පට්ට ලාබයි... නිකමට ගනන් හදල බලපන්, උබ 5මිලියන් වියදම් කරලා 3500/= ශර්ට් එකක් buy one get one ක්‍රමේට දෙන්න 1500 දෙනෙක්ටවත් දෙන්න බැහැ. උබ එහෙම offer එකක් දෙනවනම් අඩුම 100000 කස්ටමර් බේස් එකක්වත් රීච් කරන්න ඕනේ.. it's 350මිලියන්.:shocked: හැබැයි මෙතන 5මිලියන් විතර ඉන්වෙස්ට්මන්ට් එකකින් 2-3 මිලියන් විතර කට්ටියක්reach කරලා තියෙනවා (including all social media platforms)
    buy one free one වගේ offer එකකින් උන්ගේ quality එක අඩු වගේ impression එකක් එන්න පුළුවන් බන්..
     
    • Like
    Reactions: SpaceX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,181
    99,838
    113
    Signature එකේ කලින් ඉඳපු මාර්කටින් පොරක් නන් කියල තිබ්බ විදියට මේක තමා උන්ගේ target audience එකට ගැලපෙනම yt channel එක.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    ඕකෙං travel with wife ලටයි හෙන ඩැමේජ් එකක් උනේ. දැනුයි උන්ටත් තේරිලා තියෙන්නේ. කසුන් පුතා කිරියෙත් හිටියනේ

    ලංකාවේ බහුතර මිනිස්සුංගේ අවුලක් තියෙන්නෙ මචන්
    ------ Post added on Jun 1, 2024 at 9:34 AM

    ඒක නෙමේ හොඳම කෙසේ එක. මුං එක්ක වීඩියෝ වලට එන ලෙජන්ඩ්ස්ලට වස්ති වදින සීන් එකක් නේද තියෙන්නේ...

    මංගල සමරවීර ලොක්කා වීඩියෝ එකකට ආවා, ටික දවසකිං සොරි උනා, දැං ඒපාර රන්ජන් ලොක්කා

    ------ Post added on Jun 1, 2024 at 9:37 AM
    ranja marilada :sorry:
    pol gediya kelimma kuttamene. marenda athi thama :(
     
    • Haha
    Reactions: blue_in_rio

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,795
    113
    34
    Kalutara
    Signature එකේ කලින් ඉඳපු මාර්කටින් පොරක් නන් කියල තිබ්බ විදියට මේක තමා උන්ගේ target audience එකට ගැලපෙනම yt channel එක.
    ඒ තරම් අඩුකුලේ උන්ද සිග්නේචර් බ්‍රෑන්ඩ් එක අඳින්නෙ. එහෙනම් අඳින්න් හොඳම නෑ.
     
    • Haha
    Reactions: italymad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,181
    99,838
    113
    ඒ තරම් අඩුකුලේ උන්ද සිග්නේචර් බ්‍රෑන්ඩ් එක අඳින්නෙ. එහෙනම් අඳින්න් හොඳම නෑ.
    ඔව් ඔය company එකේ තව. බ්‍රෑන්ඩ් ටිකක් තියෙනවා ඒවට ගැලෙපෙන්නේ bloc dino කියල තිබ්බ
     
    • Wow
    Reactions: Heshan Daminda