Sorry Elon Musk-NPP

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    යැයි යැයි තමා

    Come On Wtf GIF by Saturday Night Live
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    අපරාදේ මාලිමා හෑලි ටික. ඉස්සර එරෝසන්ට වෙන්නෙත් ඔහොම වැඩ තමා.

    හොදට තියරි දාලා වැඩේ හරි කියාගෙන එනකොටම රිවස් කරනවා
    Former බයි දැන් මාලිමා කාරයො එහෙම වැඩිය මොකුත් කිව්වෙ නෑ හැබැයි.. ශීනට් කොල්ල එහෙම මීක් නෑ 🤓
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa

    වෙනස් විදිහටකට අර්ත නීරුපනය වෙලා තියෙනවලු.. වට්ඩෆක්?

    එතනත් ගතානුගතික පොර මානසිකත්වය

    රියදුරු නැතුව දාවනය වන ටෙසේලා කියන වාහනය 😂

    මුන්ට කව්ද යකෝ scripts ලියල දෙන්නේ? 😂😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    වෙනස් විදිහටකට අර්ත නීරුපනය වෙලා තියෙනවලු.. වට්ඩෆක්?

    එතනත් ගතානුගතික පොර මානසිකත්වය
    pora kalinuth cryptocurrency gana kiynna gihin nagena tibba dakka...mekai itin porata echchara knowledge ekak na...nodanna dewal kiyan natuwa hitiyanm hari
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    pora kalinuth cryptocurrency gana kiynna gihin nagena tibba dakka...mekai itin porata echchara knowledge ekak na...nodanna dewal kiyan natuwa hitiyanm hari
    ඔව් දැන් damage control

    NPP Sugar coating එක ගාගෙන එන්නෙ මේ වගේ ගතානුගතික මානසිකත්ව තියෙන උන් තමා...

    අම්මප මුන් ආවොත් නම් කිසිම progressive investment එකක් එන්නෙ නැති වෙයි ලකේ පංකාවට ආයේ..

    Back to stone age
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    AKD යන්තම් ගොඩ යන ලයින් එකකට එන්ටර් වේගෙන එනකොටම diehard ජෙප්පෝ ටික වැලි දාලා පූපේ අරිනවා...

    අවුලක් නැති වෙයි 69 ලක්ෂයේ බයියෝ ටික ඔය මොන උනත් දිනවයි...

    AKD ට දින්නට පස්සේ පසුගාමී ජෙප්පොයි moderate NPP සෙට් එකයි balance කරන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ...

    ගොඩක් වෙලාවට ගෝඨා part 2 වෙයි වගේ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    AKD යන්තම් ගොඩ යන ලයින් එකකට එන්ටර් වේගෙන එනකොටම diehard ජෙප්පෝ ටික වැලි දාලා පූපේ අරිනවා...

    අවුලක් නැති වෙයි 69 ලක්ෂයේ බයියෝ ටික ඔය මොන උනත් දිනවයි...

    AKD ට දින්නට පස්සේ පසුගාමී ජෙප්පොයි moderate NPP සෙට් එකයි balance කරන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ...

    කැට තියල කියන්නෙ :no:

    ගොඩක් වෙලාවට ගෝඨා part 2 වෙයි වගේ...

    ඊට අන්ත වෙයි..