ජපන්නුන්ගේ එක එක ආර්ට්..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අයි ඇනමේ.අනමේ කියලා ගොඩක් වෙලාවට අපි හඳුන්වන්නෙම ජැපානෙන් ආපු අනිමේෂන් ප්‍රභේදයනෙ

    ayi manga ?
    ------ Post added on May 29, 2024 at 8:23 PM
    ow
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අයි ඇනමේ.අනමේ කියලා ගොඩක් වෙලාවට අපි හඳුන්වන්නෙම ජැපානෙන් ආපු අනිමේෂන් ප්‍රභේදයනෙ

    ayi manga ?
    ඔය දෙක මොනවද කියලා මට තාම තේරෙන්නෙ නෑ. පොඩි කොල්ලො කෙල්ලො කියන නිසා මම හිතුවෙ 2000න් පස්සෙ උන්ගෙ මොකක් හරි කියලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය දෙක මොනවද කියලා මට තාම තේරෙන්නෙ නෑ. පොඩි කොල්ලො කෙල්ලො කියන නිසා මම හිතුවෙ 2000න් පස්සෙ උන්ගෙ මොකක් හරි කියලා
    main-qimg-de9e1056b4cd97bbf39f1c8b4ba68f6a-lq

    Manga kiyanne unge Chithrakatha style ekak. mewalin poth thiyenawa.

    luffy-from-one-piece-goku-from-dragon-ball-z-and-saitama-from-one-punch-man.jpg

    Anime kiyanne 2D animation Movies and TV-Series.

    mewwa thamai top rated Anime movies

    • Wow
    Reactions: Mr.dark