කතපුඤ්ඤා් උභයත්ථ නන්දති
කළ කුසල් ඇත්තා (මෙලොවත් පරලොවත් ) දෙලොව සතුටු වෙයි ..
ඕඝතරණ සංවිධායක කමිටුව මගින් සිදුකෙරෙන වාර්ශික පින්කම් මාලාවේ මෙවර පින්කම පොසොන් මස 08 සහ 09 යන දිනයහිදී මහියංගනය මහා සෑ රදුන් අහියසදී පැවැත්වේ.
හේවිසි පුජාව
සුගත් තුන් සිවුරු
රත්තරනි නිම කරන ලද කේස ධාතුන් වහාන්සේලාගේ අනුරූ සහිත රන් කරඩුව
කප්රුක් පුජාව
නුවර එළියේ මල්
නෙලුම් මල්
දහස්පෙතියා මල්
මහා පහන් පුජාවට අවශය දෑ
කොඩි
උදැසන බුද්ධ පුජාවට අවශය කැවිලි වර්ඟ භාජන 200 ක්
යන සියල්ල මේ වන විට මහියංගන මහා සෑ වන්දනාව සදහා සම්පුර්ණය කරගෙන ඇත.
තවදුරටත් මේ වන විට,
විදුලි ආලෝකය සදහා ( මේ උතුම් විදුලි ආලෝක පූජාවට ජුනි මස 8 සිට 22 දක්වා දින 15 ක් සඳහා දිනකට රු 100,000/- බැගින් දින 15 සඳහා රු 1500000/- ක් වැය වේ. )
රාත්‍රී සහ උදේ කෑම සදහා
ශබ්ද විකාශන කටයුතු සදහා ඔබට දායකවිය හැක.
විමසීම්
0713610372 - පූජ්‍යපාද කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්ස
0703545045 - තිසර ලක්මාල්
තෙරුවන් සරණයි !