🪷 මහියංගන මහා සෑවන්දනාව 🪷

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    🌷
    කතපුඤ්ඤා් උභයත්ථ නන්දති
    කළ කුසල් ඇත්තා (මෙලොවත් පරලොවත් ) දෙලොව සතුටු වෙයි ..
    🌷

    ඕඝතරණ සංවිධායක කමිටුව මගින් සිදුකෙරෙන වාර්ශික පින්කම් මාලාවේ මෙවර පින්කම පොසොන් මස 08 සහ 09 යන දිනයහිදී මහියංගනය මහා සෑ රදුන් අහියසදී පැවැත්වේ.
    ✅
    හේවිසි පුජාව
    ✅
    සුගත් තුන් සිවුරු
    ✅
    රත්තරනි නිම කරන ලද කේස ධාතුන් වහාන්සේලාගේ අනුරූ සහිත රන් කරඩුව
    ✅
    කප්රුක් පුජාව
    ✅
    නුවර එළියේ මල්
    ✅
    නෙලුම් මල්
    ✅
    දහස්පෙතියා මල්
    ✅
    මහා පහන් පුජාවට අවශය දෑ
    ✅
    කොඩි
    ✅
    උදැසන බුද්ධ පුජාවට අවශය කැවිලි වර්ඟ භාජන 200 ක්
    යන සියල්ල මේ වන විට මහියංගන මහා සෑ වන්දනාව සදහා සම්පුර්ණය කරගෙන ඇත.

    තවදුරටත් මේ වන විට,
    ⭕
    විදුලි ආලෝකය සදහා ( මේ උතුම් විදුලි ආලෝක පූජාවට ජුනි මස 8 සිට 22 දක්වා දින 15 ක් සඳහා දිනකට රු 100,000/- බැගින් දින 15 සඳහා රු 1500000/- ක් වැය වේ. )
    ⭕
    රාත්‍රී සහ උදේ කෑම සදහා
    ⭕
    ශබ්ද විකාශන කටයුතු සදහා ඔබට දායකවිය හැක.
    විමසීම්
    0713610372 - පූජ්‍යපාද කොළඹගම ධම්‌මදීප ස්වාමීන්වහන්ස
    0703545045 - තිසර ලක්මාල්

    3d01989a-6d36-4cd5-92ab-2447d0b3381d.jpeg
    තෙරුවන් සරණයි !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    විදුලි ආලෝක පූජාව ? බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් කරන්ට් එක තියෙන්න ඇති එහෙනම්. :D
     

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    විදුලි ආලෝක පූජාව ? බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් කරන්ට් එක තියෙන්න ඇති එහෙනම්. :D
    obathumath den a kale wage gedara pahanak pathtu karagenada inne? akale enda edumda den adinneth obathuma

    🙏🙏🙏
    ------ Post added on Jun 3, 2024 at 7:37 PM