Jeppo or මාලිමාව ඔය යල් පැනපු ප්‍රතිපත්තිවල වල තාම එල්ලිලා ඉන්නවා නම් , අන්න උන්ව reject කරන්න පුළුවන්. උන් update වෙනවා නම් අන්න උන් progressive. අනික අඩුම ගානේ දැන් ඔය මහලොකු සමාජවාදී, කොමියුනිස්ට් කියන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated. උන් උන්ටම ගැලපෙන විදිහට capitalism version හදාගෙන තියෙනවා.
E.g. - China >> State capitalism. දැන් උන් තමයි ලෝකේ ලොකුවටම ධනවාදය practice කරන්නේ.
මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ
Repeat context
Bro. මොකෙක් හරි කොමිස් ගහන්නේ නැතුව, අල්ලස් ගන්නේ නැතුව, අපේ tax සල්ලි හොර කන්නේ නැතුව, කාලා බිලා, BMW නෙවෙයි private ජෙට් අර ගත්තත් කිසි හෙනයක් නැ . අන්න ඒ වගේ උන් දිහා බලාගෙන හුල්ලන උන් තමයි උපතින්ම කුහකයෝ කියල කියන්නේ. සැකයි වගේ නම් අල්ලස් හා දුෂණ එකට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා වරෙන්කො!
Repeat context
------
Post added on Jun 3, 2024 at 1:05 PM