මාලිමා සපොටර් කෙනෙක්ගෙන් අහගමු ඔය ස්ක්රීන් එකේ තිබ්බේ
බිග් ඩීල් for audienceNo big deal හැබැයි. ගෝතයාගෙ ඇප් විගඩම වගේ ස්කෑම් එකක් නෙවේ. මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.
ඒ වුනාට බය්යෝන්ට කරේ තියාන දුවන්න දෙයක් තියෙන්නත් එපැයි බන්.. හින් නුල් උනත් ඉන්නවා උන්ටත් මොකක් හරි තියෙන්න එපැයි අල්ල ගන්න...මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.
Groundbreaking 5.0 කියන එකේ අදහස දන්නවද?
නෑ එහෙම එකක් නෙවෙයි ඔය. වෙන කේස් එකක්.පන්ති 5 මොඩ් කරල අරන් තියෙන්නෙ. ඕක නිකන් උන්ගෙ අලුත්/පරන දෙපැත්තට හරියන්න හදල තියෙන්නේ .
නිකන් හිතපන්, අලුත් උන් ඕක අර Industry 4.0 වගේ එකක් කියලා හිතනවා
පරන උන්ට ඕක තෙරුනේ නැතත් "5" තියෙන නිසා හිතනවා අලුත් විදියට පන්ති 5 ගැන තමා මේ කියන්නේ කියල (ගම්ය වෙන එක ගන්නෙ![]()
). ආතල් එක තියෙන්නේ උන් නොදන්න දෙයක් නෑ කියල හිතන් ඉන්න නිසා දන්නවා වගේ ඉන්නව වෙන එකෙක්ගෙන් අහන්නේ වත් නැතුව
![]()
Neah, you're just making a big deal out of it.බිග් ඩීල් for audience

