අමෝ අමෝ NPP Touch Screen

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,960
    2,142
    113
    3% ගැන ඇයි මෙතරම් වද වෙන්නේ
    Bayata. Horaakana heirarchy eka break wenawa NPP eka chandayak hari dinnoth. Dinne nathath oka 20% unath ralla harawanna lesi na. Elakiri ekema penawane okkoma thread watenne NPP eke chanda kadanna. Anith un gana wagakwath na :lol: Horu tika eka paththaka kiyala ekenma penawa.

    Matanam NPP eka dinala monawa nokalath kamak na curruption nawathinawanam.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    No big deal හැබැයි. ගෝතයාගෙ ඇප් විගඩම වගේ ස්කෑම් එකක් නෙවේ. මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.

    ඒ වුනාට බය්යෝන්ට කරේ තියාන දුවන්න දෙයක් තියෙන්නත් එපැයි බන්.. හින් නුල් උනත් ඉන්නවා උන්ටත් මොකක් හරි තියෙන්න එපැයි අල්ල ගන්න...

    මං නං කියන්නෙ බයියන්ට කෙඳිරි ගගා ඉන්න මීට වඩා දෙයක් දෙන්න තිබුණා.බලන්න ආවම මේකෙ ඇති දෙයක් නෑනෙ.

    පවු නැද්ද බයියො, කොච්චර අමාරුවෙන්ද විවේචනය කරන්න පොඩි දෙයක් හොයා ගන්නෙ :(
     
    • Haha
    Reactions: jennt

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,063
    12,532
    113
    Behind u :p
    සාරුක් ඛාන්ට ජය වේවා ,අපේ සාරුක් ඛාන්ට ජය වේවා🤣😁
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,936
    17,177
    113
    Kottawa
    3% ගැන ඇයි මෙතරම් වද වෙන්නේ

    Bayata. Horaakana heirarchy eka break wenawa NPP eka chandayak hari dinnoth. Dinne nathath oka 20% unath ralla harawanna lesi na. Elakiri ekema penawane okkoma thread watenne NPP eke chanda kadanna. Anith un gana wagakwath na :lol: Horu tika eka paththaka kiyala ekenma penawa.

    Matanam NPP eka dinala monawa nokalath kamak na curruption nawathinawanam.

    දින්නට පස්සෙ ඔන්ලයින් එන්න ඕනෙ ඈහ්හ් 🤪

    මං නං කියන්නෙ බයියන්ට කෙඳිරි ගගා ඉන්න මීට වඩා දෙයක් දෙන්න තිබුණා.බලන්න ආවම මේකෙ ඇති දෙයක් නෑනෙ.

    පවු නැද්ද බයියො, කොච්චර අමාරුවෙන්ද විවේචනය කරන්න පොඩි දෙයක් හොයා ගන්නෙ :(

    මට බයිය බයිය ගෑවට උබ ඒ කාලෙ වද දොස්තරව උස්සන් ගිය හැටි මං මේකෙ කොයි තරම් එලියට දාල තියෙනවද? :( උබත් ඒ කාලෙ බයිජනනායක වගේ කඩේ ගිය හැටි මතක නෑ වගෙ දැන් රගන්නේ 🤪
     
    • Haha
    Reactions: lankalk

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,383
    5,822
    113
    ගෙදර/බෝඩිමේ
    අර බුවා ස්ටේජ් එකට එද්දි ඕක ඌ ටච් නොකර වෙන විදියකට ස්ක්‍රීන් එකේ හයිලයිට් කරල මේ ෆ්ලෝ එකම යන්න තිබ්බ, අනවශ්‍ය ඉල්ලං කෑමක්
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,936
    17,177
    113
    Kottawa
    අර බුවා ස්ටේජ් එකට එද්දි ඕක ඌ ටච් නොකර වෙන විදියකට ස්ක්‍රීන් එකේ හයිලයිට් කරල මේ ෆ්ලෝ එකම යන්න තිබ්බ, අනවශ්‍ය ඉල්ලං කෑමක්
    :yes:

    Audience එක impress කරන්න දෙන ආතල් එකක්.. කඩේ යන, චන්දෙ දෙන්න හිතන් ඉන්න කට්ටියට කිව්වම් පොඩ්ඩක් වේදනයි..
     
    • Like
    Reactions: nvhcc89

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,311
    113
    :yes:

    Audience එක impress කරන්න දෙන ආතල් එකක්.. කඩේ යන, චන්දෙ දෙන්න හිතන් ඉන්න කට්ටියට කිව්වම් පොඩ්ඩක් වේදනයි..
    ඔවා වගේද යකෝ, මෙව්වා!
    කෙලින්ම AR තාක්ෂනේ!

    Note -
    please use headphones for better experience :baffled:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,383
    5,822
    113
    ගෙදර/බෝඩිමේ
    :yes:

    Audience එක impress කරන්න දෙන ආතල් එකක්.. කඩේ යන, චන්දෙ දෙන්න හිතන් ඉන්න කට්ටියට කිව්වම් පොඩ්ඩක් වේදනයි..
    ලංකාවේ චන්ද දායකයො බහුතරේ ඔහොම තමා, ඔය මුකුත් අවුලක් නැතුව පට්ටම කැම්පේන් එකක් කරල ආපු එකත් හොදිත් නැතුව කාල ගියේ, කිසි දෙයක් පැත්තක් ගන්නෙ නැතුව බලන්න අපේ උන් දන්නෙ නෑ...
     
    • Like
    Reactions: හෙනයා

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,771
    1
    62,862
    113
    Mother Earth
    Why is this even a big deal? News reporters do this all the time.

    Looks like the baiyas toiyas and all others are having a hard time nitpicking NPP.
    lol that so called ✌️ඉංජිනියර්✌️is buttoning his coat on the stage to imply that he is a more sophisticated person. :-)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,155
    21,369
    113
    iseella kiyapan demala muslim chanda ganna puluwanda kiyala jeppanta ? 🤭 🤭

    8967260902_fe5b8ce8e7_b.jpg

    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png
     
    • Dislike
    Reactions: Xi Jinping