අමෝ අමෝ NPP Touch Screen

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Jeppo or මාලිමාව ඔය යල් පැනපු ප්‍රතිපත්තිවල වල තාම එල්ලිලා ඉන්නවා නම් , අන්න උන්ව reject කරන්න පුළුවන්. උන් update වෙනවා නම් අන්න උන් progressive. අනික අඩුම ගානේ දැන් ඔය මහලොකු සමාජවාදී, කොමියුනිස්ට් කියන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated. උන් උන්ටම ගැලපෙන විදිහට capitalism version හදාගෙන තියෙනවා.
    E.g. - China >> State capitalism. දැන් උන් තමයි ලෝකේ ලොකුවටම ධනවාදය practice කරන්නේ.

    මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ
    Repeat context

    Bro. මොකෙක් හරි කොමිස් ගහන්නේ නැතුව, අල්ලස් ගන්නේ නැතුව, අපේ tax සල්ලි හොර කන්නේ නැතුව, කාලා බිලා, BMW නෙවෙයි private ජෙට් අර ගත්තත් කිසි හෙනයක් නැ . අන්න ඒ වගේ උන් දිහා බලාගෙන හුල්ලන උන් තමයි උපතින්ම කුහකයෝ කියල කියන්නේ. සැකයි වගේ නම් අල්ලස් හා දුෂණ එකට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා වරෙන්කො! :baffled:
    Repeat context
    ------ Post added on Jun 3, 2024 at 1:05 PM
    All I want to mention is that Trump's speech about the system is rigged, and he uses it. An honest crook.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa

    mechchara NPP ekata postive marketing ekak hadila thiyeddith gobba haduna ara wage talk denawa kiyanne okun awamath ohoma thama..

    kisima progressive FDI ekak enne nathi wei mun aawama..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    All I want to mention is that Trump's speech about the system is rigged, and he uses it. An honest crook.
    Nope. seems like you have no idea about it! :baffled:

    fact-check.jpg
     
    • Like
    Reactions: Xi Jinping

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    Bro. මොකෙක් හරි කොමිස් ගහන්නේ නැතුව, අල්ලස් ගන්නේ නැතුව, අපේ tax සල්ලි හොර කන්නේ නැතුව, කාලා බිලා, BMW නෙවෙයි private ජෙට් අර ගත්තත් කිසි හෙනයක් නැ . අන්න ඒ වගේ උන් දිහා බලාගෙන හුල්ලන උන් තමයි උපතින්ම කුහකයෝ කියල කියන්නේ. සැකයි වගේ නම් අල්ලස් හා දුෂණ එකට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා වරෙන්කො! :baffled:
    Repeat context
    ------ Post added on Jun 3, 2024 at 1:05 PM
    Exactly. Some JVP leaders own more lands than pohottu horu who stole from people and we dont give a fuck. Live as luxurius as you want. But dont make your source of income the hard earned tax money of people.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Exactly. Some JVP leaders own more lands than pohottu horu who stole from people and we dont give a fuck. Live as luxurius as you want. But dont make your source of income the hard earned tax money of people.
    In exactly the same theme that Gota used, people ignored all the warning signs and found out bitterly. And now you want the same. Bro, magic and reality are two different entities, and magic exists in the deceivers' world, where people get tricked, in reality, there's nothing like magic but pretty harsh bitterness. and no country has developed by paying these prices, the time, sacrifice, and the will.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    In exactly the same theme that Gota used, people ignored all the warning signs and found out bitterly. And now you want the same. Bro, magic and reality are two different entities, and magic exists in the deceivers' world, where people get tricked, in reality, there's nothing like magic but pretty harsh bitterness. and no country has developed by paying these prices, the time, sacrifice, and the will.
    I dont see any warning sign here.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    In exactly the same theme that Gota used, people ignored all the warning signs and found out bitterly. And now you want the same. Bro, magic and reality are two different entities, and magic exists in the deceivers' world, where people get tricked, in reality, there's nothing like magic but pretty harsh bitterness. and no country has developed by paying these prices, the time, sacrifice, and the will.

    In 2019 i don't see anything wrong with people who voted Gota as only other option was Sajith
    Issue was overestimating Gota and giving 2/3 for pohottu in 2020 general elections

    We should not do that mistake again by overestimating AKD. Then giving 2/3 general elections for NPP if any case AKD won
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    In 2019 i don't see anything wrong with people who voted Gota as only other option was Sajith
    Issue was overestimating Gota and giving 2/3 for pohottu in 2020 general elections

    We should not do that mistake again by overestimating AKD. Then giving 2/3 general elections for NPP if any case AKD won
    :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,153
    113
    නෑ එහෙම එකක් නෙවෙයි ඔය. වෙන කේස් එකක්.

    Oi :lol:

    ඒක එච්චර අවුලකුත් නෑ. කැරි මයිනෑ බොරු අත්සන වගේ නෙවේනෙ

    අඩෝ මටත් මතක් උනේ ඒක. නාකින්ගේ මතක :rofl:
     
    • Haha
    Reactions: ruchira55

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    It went full circle, bro, and was a pointless discussion. If you want to vote for JVP, please do so. and good luck.

    Michael Jordan Lol GIF by ESPN
    Thanks. And good luck with Ranil. Our “Mr.Clean” who assisted his childhood buddy to rob the central bank of our country.

    He certainly “cleaned” the central bank 😂
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    In exactly the same theme that Gota used, people ignored all the warning signs and found out bitterly. And now you want the same. Bro, magic and reality are two different entities, and magic exists in the deceivers' world, where people get tricked, in reality, there's nothing like magic but pretty harsh bitterness. and no country has developed by paying these prices, the time, sacrifice, and the will.
    අවු .75ක් විතර දෙපැත්ත බෙදිලා කපුවා මතක නැද්ද? උබ ලංකාවේද බන් හිටියේ ? It seems like you are living in a different world than other ppl do.

    Well, who's on your mind? who's best for this country?
    you can name it, right? :baffled:

    images
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවු .75ක් විතර දෙපැත්ත බෙදිලා කපුවා මතක නැද්ද? උබ ලංකාවේද බන් හිටියේ ? It seems like you are living in a different world than other ppl do.

    Well, who's on your mind? who's best for this country?
    you can name it, right? :baffled:

    images
    අනේ බන් ඔය හැත්තපහේ ජෙප්පොත් අදාලයි බන්... විහිලු කතා කියන්න එපා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    අනේ බන් ඔය හැත්තපහේ ජෙප්පොත් අදාලයි බන්... විහිලු කතා කියන්න එපා
    ඉතින් එක තමයි බන් තේරෙන ඉංග්‍රීසියෙන් එයාගෙන් අහල තියෙන්නේ උන් හරියන්නේ නැත්නම් , සිරි ලංකාවට කවුද හරියන්නේ කියලා. :baffled:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    අනේ බන් ඔය හැත්තපහේ ජෙප්පොත් අදාලයි බන්... විහිලු කතා කියන්න එපා
    Who says? What did they steal? In which government did thay have a majority in parliment to make a decision?

    Are you talking about AKD’s house in Ireland? 🤔