අන්න අරුට බඩු පැකට් වෙලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.​


    :lol:
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කදුරුවෙල - කොලඹ , වව්නියා -කොලඹ , ට්‍රින්කො -කොලඹ වගේ දුරගමන් ප්‍රයිවට් බස්වල ගංජා ගහන්නැතුව යන ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවනං අටපට්ටමට කියන්න ඕන 🤣 99.99% ක්ම ඩ්‍රයිවර්ලා ගංජා ගහනවා
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලයිශන් නැති එකෙක්ට දුවන්න දීපු බස් කාරයත් හිරේ දාන්න ඕන.
    මේක කියද්දී චුට්ටක් හිමින් කියන්න. බයියෝ කලබල වෙනවා නැත්තං
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ලයිශන් නැති එකෙක්ට දුවන්න දීපු බස් කාරයත් හිරේ දාන්න ඕන.

    රූට් එක පටන් ගනිද්දී එලවන එකාව සොයා බැලිල්ලක් වෙන්නෙ නැද්ද බස් ස්ටෑන්ඩ් එකෙන්. උනුත් ගන්ජ ගහලද.
    mol da hutto :lol: :lol: :lol:
    bus aithi karaya dannet na antima wenakota elawanne kawda kyla lol
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
    සුපිරි. අවරුදු ගානක් ඇතුලේ ඕක.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    :lol: මූ යකෝ
    මෙහෙ පොලිස් කාරයෝ බන් මුන්ව අල්ලන තරම් නපුනසකයි , එත් සල්ලි කීයක් හරි හොයා ගන්න
    Ukraine වලට හරි Russiya වලට ආවම නැති නහර අරන් ගේමට බහින්නේ.
    යකෝ රුසියන් හරි යුක්රේන බඩුවක් ගැහුවා කියල එකී උනේ පතිනය වෙන්නේ නැහැ. දවසට මිනිස්සු 100ක් 200ක් එක්ක
    ඉන්න කෙල්ලෝ ගාව කොහෙද බන් පති-වත ! codom නොදා වැඩි සල්ලි හම්බ කරන්න ගහන්න දීල දරුවෝ නැති කරන ගෑනු
    කොහෙද බන් පත්තිනි අම්මලා වෙන්නේ ?


    නිකන් නැති නහර අර ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටු, දෙන පඩිය අරගෙන කාල බීලා හිටපන්. Yukrain වලට වත් Russia වලට වත් වීරයෝ ඕනේ නැහැ. යුද්දේ ඉවර උනාට පස්සේ උන් අපිට ගෙවන්නේ නැහැ පඩි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නයින්ආච් ටිකට් එකේ මිල කියලා හිතාගමු 😄
    ඒකට නම් නැතුව ඇති නේහ්. දැන් අර කෝච්චියක්ම ගිහින් එතන නවත්තගෙනත් ඉන්න එකේ
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1717441021622.jpeg
     
    • Sad
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ රියදුරු බලපත්‍රය ජිවිත කාලෙටම අත් හිටෝලා බස් එකේ පර්මිට් කැන්සල් කලේ නැත්තම් මොනවා කලත් වැඩක් නැහැ. මු දැනටම දඩුවමක් ලබන කෙනෙක් වෙලත් අරවගේ කුපාඩි වැඩක් කෙරුවා කියන්නේ මු අවුරුද්දක් රිමාන්ඩ් ඉඳලා ආවත් කරන්නේ ඕකම තමයි

    මයින්ද මාත්තයගෙ මිනිහෙක්ට එහෙම කරන්න දෙන්න පුලුවන්ද? රට බේරගත්ත අපේ නායකයා 😡
     
    • Haha
    Reactions: NRTG