මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේක කියද්දී චුට්ටක් හිමින් කියන්න. බයියෝ කලබල වෙනවා නැත්තංලයිශන් නැති එකෙක්ට දුවන්න දීපු බස් කාරයත් හිරේ දාන්න ඕන.
mol da huttoලයිශන් නැති එකෙක්ට දුවන්න දීපු බස් කාරයත් හිරේ දාන්න ඕන.
රූට් එක පටන් ගනිද්දී එලවන එකාව සොයා බැලිල්ලක් වෙන්නෙ නැද්ද බස් ස්ටෑන්ඩ් එකෙන්. උනුත් ගන්ජ ගහලද.
Fine is Rs.3000 for a person.When it's an offence to walk on a railway track, this imbecile drove a bus on it.![]()
සුපිරි. අවරුදු ගානක් ඇතුලේ ඕක.මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නයින්ආච් ටිකට් එකේ මිල කියලා හිතාගමුFine is Rs.3000 for a person.
මෙහෙ පොලිස් කාරයෝ බන් මුන්ව අල්ලන තරම් නපුනසකයි , එත් සල්ලි කීයක් හරි හොයා ගන්නමූ යකෝ
ඒකට නම් නැතුව ඇති නේහ්. දැන් අර කෝච්චියක්ම ගිහින් එතන නවත්තගෙනත් ඉන්න එකේනයින්ආච් ටිකට් එකේ මිල කියලා හිතාගමු![]()
මුගේ රියදුරු බලපත්‍රය ජිවිත කාලෙටම අත් හිටෝලා බස් එකේ පර්මිට් කැන්සල් කලේ නැත්තම් මොනවා කලත් වැඩක් නැහැ. මු දැනටම දඩුවමක් ලබන කෙනෙක් වෙලත් අරවගේ කුපාඩි වැඩක් කෙරුවා කියන්නේ මු අවුරුද්දක් රිමාන්ඩ් ඉඳලා ආවත් කරන්නේ ඕකම තමයි
මරා ගේ බස් එකක් බන්පර්මිට් එක ගැන සද්දයක් වත් නැහැ![]()