The green mile - බලන්න අනිවාර්යයෙන්ම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,742
    28,095
    113
    හරිම ලස්සන movie එකක්. මම බලපු හොඳම එකක් කිව්වොත් හරි.

    MV5BYzA4ZWRhNjktMTA3ZS00NDNiLThmMDMtNzdlYzk0ZjY2ZGFmXkEyXkFqcGdeQXVyMDM2NDM2MQ@@._V1_.jpg

    මේ වගේ තව ඒවා තියෙනවා නම් suggest කරන්න. 🎈
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,742
    28,095
    113
    මේකෙ යටිපෙල කියපන්?

    මේකෙ තියෙනවා
    https://www.baiscope.lk/the-green-mile-1999-sinhala-subtitles/

    දුක හිතෙන සීන් එකක් නිසා බලලා අවුල් යන හින්දා තාම බැලුවෙ නෑ. බලන්නෙත් නෑ කියලා හිතන් ඉන්නෙ
    අනේ විකාර නැතුව බලපන්. බලලා ඒ මිනිස්සු එක්ක තියෙන වෙන වැඩසටහන් බලපන්. එතකොට හරි.
    Loved this one.
    ❤️
    ටොම් හැන්ක් කොලුව ඉන්න එකක් නෙහ්
    බලල තියනව

    Blue is the warmest colour
    ------ Post added on Jun 4, 2024 at 12:48 AM

    Thanks doggy 🍦

    balala thiyenawa.

    hondayi.

    eth mata nam supirima ekak nemei.
    එක එක්කෙනාට feel වෙන විදිහ 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    ඔය ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්මයි Shawshank redemption ඩිරෙක්ට් කරෙත්. මෙයාම ඩිරෙක්ට් කරපු ෆිල්ම් එකක්
    The Mist (2007) කියන්නෙත්. අනිවා බලන්න. මේ ෆිල්ම් Ending එකනම් ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නැති එකක් වෙයි. :yes:

    MV5BMTU2NjQyNDY1Ml5BMl5BanBnXkFtZTcwMTk1MDU1MQ@@._V1_FMjpg_UX1000_.jpg
     
    Thanks suda. පරණ ෆිල්ම්ස් වල තියෙන වයිබ් එක නම් ගන්න බෑ මචන් දැන් තියෙන මගුල් වලින්
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    541
    93
    8
    Andromeda I
    ඔය ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්මයි Shawshank redemption ඩිරෙක්ට් කරෙත්. මෙයාම ඩිරෙක්ට් කරපු ෆිල්ම් එකක්
    The Mist (2007) කියන්නෙත්. අනිවා බලන්න. මේ ෆිල්ම් Ending එකනම් ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නැති එකක් වෙයි. :yes:

    MV5BMTU2NjQyNDY1Ml5BMl5BanBnXkFtZTcwMTk1MDU1MQ@@._V1_FMjpg_UX1000_.jpg
    oke ending eka nisa mata director wa maranna tharan kenthi
    yako hoda kala minihatama thmi kela wenne
    matanan hithune thawa hodata hadanna thibba kiyala
    anthima wenakan mara hype
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,742
    28,095
    113
    https://www.movie-map.com/green+mile

    Me site eke gihin oni film ekk namak search Karanna.
    E wage okkoma film suggest wenwa
    Mn karana wadak Meka ,set weida danne ne habai suggestions hodai 🤷
    It's really nice bro
    oke ending eka nisa mata director wa maranna tharan kenthi
    yako hoda kala minihatama thmi kela wenne
    matanan hithune thawa hodata hadanna thibba kiyala
    anthima wenakan mara hype
    මිනිහා ජීවත් උනා නම් ඒ ගතිය එන්නේ නෑ කියලයි මට හිතෙන්නෙ
    Green mile බලලා නැති උන් film බලලා වැඩකුත් නෑ
    ✅
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    oke ending eka nisa mata director wa maranna tharan kenthi
    yako hoda kala minihatama thmi kela wenne
    matanan hithune thawa hodata hadanna thibba kiyala
    anthima wenakan mara hype
    හෙන anticlimactic ගතියක් නම් තියෙනවා තමයි ending එකේ. හැබැයි ස්ටීවන් කිං කියලා තිබ්බා එයාගෙ පොතේ තිබ්බ ending එකට වඩා ෆිල්ම් එකේ තිබ්බ ending එකට කැමතියි කියලා. :yes: