අඩෝ දවල් 12ටත් මුකුත් තිබ්බේ නෑ. හවස 3 පහුවුනාට පස්සේ තමා ගලන්න අරන් තියෙන්නේ. බලන් ඉද්දි වතුර වැඩි වෙන්නේ. හතර වටෙන් කොටුවෙන්න කලින් ATM එකෙන් සල්ලි අරන් හාල් කිලෝ දෙකයි පොල් ගෙඩියයි ගෙනාවා.
තත්පරේට ඝන අඩි 4000ක විතර වේගෙකින් වැඩිවෙනවා සිංහලු වතුර.
තත්පරේට ඝන අඩි 4000ක විතර වේගෙකින් වැඩිවෙනවා සිංහලු වතුර.