සින්හළු ගංවතුරට කොටු වුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අඩෝ දවල් 12ටත් මුකුත් තිබ්බේ නෑ. හවස 3 පහුවුනාට පස්සේ තමා ගලන්න අරන් තියෙන්නේ. බලන් ඉද්දි වතුර වැඩි වෙන්නේ. හතර වටෙන් කොටුවෙන්න කලින් ATM එකෙන් සල්ලි අරන් හාල් කිලෝ දෙකයි පොල් ගෙඩියයි ගෙනාවා. :baffled:



    fRpeiOS.jpeg




    rW73X9P.jpeg




    තත්පරේට ඝන අඩි 4000ක විතර වේගෙකින් වැඩිවෙනවා සිංහලු වතුර.