සින්හළු ගංවතුරට කොටු වුනා..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබලගෙ ගෙදරට දානවද ? එපා වෙන කේස් එකක් මමත් 4 ඉන්දල ඇහරලා එදා.වෙලාවට ගෙදරය දැම්මෙ නෑ.
    උඹලයි පැත්තෙත් ගං වතුර දාලද බන්>>>>
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    නෑ බන්. පොලිස් කොලේජ් එක ඇතුලේ පාරේ.


    ඊයෙයි අදයි හොඳටම පෑව්වා. වැස්සේම නෑ.


    පීන්නන්න දන්නේ නෑනේ.


    කළුතර. හවස 6.30


    උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි. 😪
    ------ Post added on Jun 4, 2024 at 8:23 PM
    gampaha nam dan wathura tikak adu wuna,
    eth thamath thiyenwa
    7.30pm

    oya area eke fb group walata set wela idahan,
    live updates dena,
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    දැං මොකෝ තත්වෙ? :eek:
    Water Drown GIF by TLC Europe
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    අපිට දැන් ගංවතුර ඉවරයි
    ඔයා කැමතිද හේෂාන් දමින්දව කසාද බඳින්න? ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර පහයි. හරකා බාන, ළමා ලපටි, ගෙවල් දොරවල්, යාන වාහන, ඔක්කොම තියෙනවා. හරිම ගුණ යහපත් කොල්ලා. අරක්කු කටේ තියන්නේ නෑ. යෝජනාවට කැමතිද? මගුල හරි ගියොත් මට දෑවැද්දෙන් 10%ක්‌ ඕනේ. 👫
     
    නැත්නම් ගාල්ල අවට නම් ගං වතුර ගැලුවේ නැ. ඇතුල් පැති වල තමයි දන්න විදියට.
    ඔව්. මේ දවස් වල ඉන්නෙ ගාල්ලෙ ගෙදර නෙමෙයි. තවලම, නෙළුව පැති වලට තරම් දුර යන්න ඕනෙ නෑ.
    ගාල්ලෙ newei Galata wathura galuwada ahuwe ban
    මම ගලක් උඩ නෙමෙයි ඉන්නෙ 🙄