බැනල බැනල තව කියන්න දෙයක් නැති වුණාම ඔය යකා බොරුත් ගොතල කියනව
එහෙම කියපු තැනක් තියෙනවනං ලින්ක් එක දාන්න කිව්වම, බොරුවක් කරල හිමීට මාරු වෙනව
මූ කිරියට ඇවිත් ගන්න එකම ආතල් එක ඕක තමා, පරපීඩක මානසිකත්වය
උඹල හිතන විදිය වෙනස් කරන්න මට වුවමනාවක් නෑ දැං, මට වැඩකුත් නෑ
ඒත් කිරියෙ ඉන්න කිහිප දෙනෙක්ට හරි යම් දෙයක් තේරෙයි...
මොකද මේකෙ වැඩි හරියක් ඉන්නෙ බොරුව අදහන අය
මොනාහරි කරදරයක් වුණාම බලපල්ලකො ඔය පඩ ටෝක් දෙන එකෙක්වත් උදව්වට ඉන්නවද කියල
https://elakiri.com/threads/මේවනං-පට්ටපල්-බොරු-ඇයි-මූ-මෙහෙම-කරන්නෙ.2157724/
https://elakiri.com/threads/iamthedevil-උගෙ-තව-ෆේක්-එකකින්-මට-කරපු-තවත්-බොරු-චෝදනාවක්-එවෙලෙම-බොරු-වුණ-හැටි.2157834/

Last edited: