මම නං කියන්නෙ IamTheDevil කියල ඉන්නෙ අසංකය+++

AnuradhaRa

Well-known member
  • බැනල බැනල තව කියන්න දෙයක් නැති වුණාම ඔය යකා බොරුත් ගොතල කියනව

    එහෙම කියපු තැනක් තියෙනවනං ලින්ක් එක දාන්න කිව්වම, බොරුවක් කරල හිමීට මාරු වෙනව :lol:

    මූ කිරියට ඇවිත් ගන්න එකම ආතල් එක ඕක තමා, පරපීඩක මානසිකත්වය

    උඹල හිතන විදිය වෙනස් කරන්න මට වුවමනාවක් නෑ දැං, මට වැඩකුත් නෑ

    ඒත් කිරියෙ ඉන්න කිහිප දෙනෙක්ට හරි යම් දෙයක් තේරෙයි...

    මොකද මේකෙ වැඩි හරියක් ඉන්නෙ බොරුව අදහන අය
    මොනාහරි කරදරයක් වුණාම බලපල්ලකො ඔය පඩ ටෝක් දෙන එකෙක්වත් උදව්වට ඉන්නවද කියල

    https://elakiri.com/threads/මේවනං-පට්ටපල්-බොරු-ඇයි-මූ-මෙහෙම-කරන්නෙ.2157724/

    https://elakiri.com/threads/iamthedevil-උගෙ-තව-ෆේක්-එකකින්-මට-කරපු-තවත්-බොරු-චෝදනාවක්-එවෙලෙම-බොරු-වුණ-හැටි.2157834/
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බැනල බැනල තව කියන්න දෙයක් නැති වුණාම ඔය යකා බොරුත් ගොතල කියනව

    එහෙම කියපු තැනක් තියෙනවනං ලින්ක් එක දාන්න කිව්වම, බොරුවක් කරල හිමීට මාරු වෙනව :lol:

    මූ කිරියට ඇවිත් ගන්න එකම ආතල් එක ඕක තමා, පරපීඩක මානසිකත්වය

    උඹල හිතන විදිය වෙනස් කරන්න මට වුවමනාවක් නෑ දැං, මට වැඩකුත් නෑ

    ඒත් කිරියෙ ඉන්න කිහිප දෙනෙක්ට හරි යම් දෙයක් තේරෙයි...

    මොකද මේකෙ වැඩි හරියක් ඉන්නෙ බොරුව අදහන අය
    මොනාහරි කරදරයක් වුණාම බලපල්ලකො ඔය පඩ ටෝක් දෙන එකෙක්වත් උදව්වට ඉන්නවද කියල

    https://elakiri.com/threads/මේවනං-පට්ටපල්-බොරු-ඇයි-මූ-මෙහෙම-කරන්නෙ.2157724/

    https://elakiri.com/threads/iamthedevil-උගෙ-තව-ෆේක්-එකකින්-මට-කරපු-තවත්-බොරු-චෝදනාවක්-එවෙලෙම-බොරු-වුණ-හැටි.2157834/
    අර වහලෙන් පතබෑ උන බාස් ට කොහොමද බං දැන්?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ත්‍රෙඩ් එක දාපු දවසට පහුවෙනිද මම එයාට 5000 ක් දුන්න
    දවසක් අපේ ගෙදර ආව. ටිකක් මාත් එක්ක කතා කරල ගියා

    වැඩට යන්නෙ නැතුව ඔහොමම තව ටිකක් ඉන්නව කිව්ව
    මැහුම් දාපු තැන පොඩ්ඩක් රිදෙන කතාවක් කිව්ව
    මට එයාගෙ රෝහල් වාර්තා ටිකවත් බලන්න බැරි වුණා
    මට එයා කියන දේ තේරෙන්නෙ නෑ. බඩේ අගල් පහක විතර දිග මැහුම් පාරක් තියෙනව
    කොන්දෙ ලේ බැහැල තිබුණලු :confused:
    මම එහෙ ගිය දවස් දෙකේම එයා හටියෙ නෑ
    සල්ලි දුන්නෙත් එයාගෙ නෝනට
    උබ එකවුන්ට් නම්බර් එක එව්වා නං මම පොඩි ගාණන් දෙන්න හිටියේ.

    ආයේ වෙන දවසක දෙමු එහෙනං.
     
    AnuradhaRa

    Well-known member
  • උබ එකවුන්ට් නම්බර් එක එව්වා නං මම පොඩි ගාණන් දෙන්න හිටියේ.

    ආයේ වෙන දවසක දෙමු එහෙනං.
    ඔයා මීගමුව අවටනං ඉන්නෙ එයාගෙ ගෙදරටම ගිහින් දෙන්න :)
    මට දැං එකවුන්ට් නම්බර් දාන්න හිතෙන්නෙ නෑ බං

    මං අහගත්තු කතා හොදටම ඇති
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔයා මීගමුව අවටනං ඉන්නෙ එයාගෙ ගෙදරටම ගිහින් දෙන්න :)
    මට දැං එකවුන්ට් නම්බර් දාන්න හිතෙන්නෙ නෑ බං

    මං අහගත්තු කතා හොදටම ඇති
    අවුලක් නෑ අකවුන්ට් නම්බර් දාලා වමට ගහපන් කීයක්හරි. උබටත් සල්ලි අමාරුකම් ඇතිනෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔයා මීගමුව අවටනං ඉන්නෙ එයාගෙ ගෙදරටම ගිහින් දෙන්න :)
    මට දැං එකවුන්ට් නම්බර් දාන්න හිතෙන්නෙ නෑ බං

    මං අහගත්තු කතා හොදටම ඇති
    මම මීගමුවෙ නෙමෙයි.

    එහෙ අවොත් උබට මැසේජ් එකක් දාන්නම්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අවුලක් නෑ අකවුන්ට් නම්බර් දාලා වමට ගහපන් කීයක්හරි. උබටත් සල්ලි අමාරුකම් ඇතිනෙ
    ඔව් බනින එව්වෝ බැනපු දෙන් දාන උන් දායි මොනවා උනත් උඹට පාඩුවක් වෙන එකක් නෑ. ගෙඩි තියන ගස් වලටනේ ගල් වලින් උනත් ගහන්නේ. උඹ සල්ලි ඉල්ලලා දාන්න එපා නිකන් දාලා තියපන්. උඹ ලෙඩා මේකේ උන්ට ඒවා තේරෙන්නේ නෑ උඹ ඇයි කව්රුවත් කියුවා කියලා වෙනස් වෙන්නේ. බෙහෙත් වලට වියදම් වෙනවා ඇති උඹට හෙන ගානක්. අම්මාගෙන්ම ඔක්කොම කරගන්න බෑ නේ. මේකේ කරන වැඩ අම්මලා නංගිලා දන්නේ.නෑනේ ඔන්ලයින් trade කරලා හොයන්නෙ bitcoin අරව මේවා කියද්දි එයාලත් විශ්වාස කරයි. මේකේ 100 දෙනෙක් ඉන්නවා නම් 80 දෙනෙක් බැනලා 20,ක් හරි උඹට සලකයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ත්‍රෙඩ් එක දාපු දවසට පහුවෙනිද මම එයාට 5000 ක් දුන්න
    දවසක් අපේ ගෙදර ආව. ටිකක් මාත් එක්ක කතා කරල ගියා

    වැඩට යන්නෙ නැතුව ඔහොමම තව ටිකක් ඉන්නව කිව්ව
    මැහුම් දාපු තැන පොඩ්ඩක් රිදෙන කතාවක් කිව්ව
    මට එයාගෙ රෝහල් වාර්තා ටිකවත් බලන්න බැරි වුණා
    මට එයා කියන දේ තේරෙන්නෙ නෑ. බඩේ අගල් පහක විතර දිග මැහුම් පාරක් තියෙනව
    කොන්දෙ ලේ බැහැල තිබුණලු :confused:
    මම එහෙ ගිය දවස් දෙකේම එයා හටියෙ නෑ
    සල්ලි දුන්නෙත් එයාගෙ නෝනට
    මට හිතාගන්න බෑ උඹ ඇත්තද කියන්නෙ කියන එක. නිකමට හිතමුකො ඇත්තම කියලා. ඊටපස්සෙ හිතෙනවා කවුරුහරි උඹව අන්ඳනවද කියලා.

    මම දන්න මනුස්සයෙක් ඊයෙ කෝල් කරලා ලක්ෂයක් ඉල්ලනවා. දුප්පත් මනුස්සයෙක්. මම මොකටඩ මාමෙ ඇහුවම කියනවා අඳුරන කෙනෙක්ට බිස්නස් එකක් පටන් ගන්න දෙන්නලු. ඒ මිනිහා අමාරුවෙන්ලු ජීවත් වෙන්නෙ බ්ලා බ්ලා බ්ලා.
    මම කිව්වා ඉතින් ඒ මිනිහා සල්ලි ආපු නොදුන්නොත්?
    එහෙම කරන කෙනෙක් නෙමෙයිලු හරිම අවංක මනුස්සයෙක්ලු.

    මේ විදිහට මේ කතා කරපු කෙනා ගොඩක් මිනිස්සුන්ට ණය අරන් දීලා අන්තිමට උන් දෙන්නෙ නැතුව මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ඇති. පව් සමහර වෙලේ කුලී වැඩ කරලා අර ණය බේරනවා. අන්තිමේ අඬනව සල්ලි දුන්නෙ නෑ කියලා. හරිම ඉක්මණට හිත උණු වෙනවා.

    මම ඉතින් ඕක මතක් කලාම කියනවා මෙයා එහෙම කෙනෙක් නෙමේලු. ඉස්සෙල්ලා අහු උනාට දැන් අඳුරගන්න පුලුවන්ලු.

    මම ඉතින් පැහැදිලි කරන්න ගියාට තේරුම් ගත්තෙ නෑ. ආයෙ ඉතින් කාගෙන්හරි ණයක් ඉල්ල දීලා කුලී වැඩ කරලා ගෙවයි. පව්.
     
    මුත් ඒවගේ ඩයල් එකක් වගේ කියලත් හිතනවා අන්තිමට බැනුම් අහන්නේ මූ පව් අපේ අනුරාධ. උඹට මේකේ ඉන්න උන් තමයි කවදා හරි සලකන්නේ අනුරාධ බැන්නට හැමෝම උඹට ආදරෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    Bump

    ඉතින් ඔයාල හැමෝම බලන් හිටියනෙ අනුරාදගෙ රිපෝට් එක එනකන්, අනුරාද සැරින් සැරේ මතක් කරා මේක ගැන, එයා තමා වැඩිපුරම ආසාවෙන් හිටියෙ. එයා හිතුවෙ මේක එකක් වෙයි කියල එහෙම නෙමේ.

    වෑඩි කතා ඕන නෑ අපි පටන් ගමු

    1 ඉරිසියාකර අනුරාද

    මේක දැම්මෙ හොද @Stimulus mind ත්‍රෙඩ් දාන නිසා අවදානය අඩු වීම හීතු කරගෙන බලවත් මානසික පීඩනය.

    මේකෙන් පස්සෙ හෙන ෆේක් වලින් මඩ ත්‍රෙඩ් සැහෙන ගියා ඒව හොයාගන්න මුගෙ ෆේක් මතක නෑ

    2 නංගි රිමාන්ඩ්

    දැන් නංගිට අසනීප වෙනව

    පස්සෙ අපෙ උන් නඩුව ගොඩදාන්න නඩු අංකෙ ඉල්ලුව එතකොටම ප්‍රාතිහාර්යයක් උනා නංගි නිදහස්.

    ඉතාමත් ඉක්මන්

    3 තාත්තට බොන්න දෙන අසිරිමත් පුතා

    එහෙම කරල වේරි උනාම ගහනව

    https://elakiri.com/threads/තාත්තට-ගැහුව-මැරෙන්ඩම.1914376/

    මේක ඇඩ්මින්ට අඩල අඩල වහගත්ත

    4 ගුණමකු අනුරාද

    ගෙදරකට වද්දගන්නෙ හොද නැති මනුස්සයෙක්.

    5 නංගිගෙ කකුල කැඩුනු අන්දරය

    මේකෙන් කීයක් වත් ගරාගන්න හම්බුනේ නෑ

    6 අනුරාදගේ ආලය <3

    ඉතිං මේක ටිකක් දිග කතාවක් අනුරාද ආසයි මේකෙ ගැනු ළමයින්ගෙන් ආදරේ පතන්න ඉතිං එයා එක එක හේතු හොයාගෙන එයාලට මැසේජ් දානව, එයාල අකමැති උනාම ඉතිං ෆේක් හදන් මැරෙන්න හදනව අපහාස කර කර

    7 නංගිගේ කසාදය කැඩීම

    දත කාගෙන නංගිගෙ පවුල කඩන්න හදනව අරමුණ ඔයාල හිතාගන්න

    8 අනුරාද බොරු කියා සල්ලි කඩාගැනීම
    ඔන්න අපි ආව වැදගත්ම කොටසට

    කීයක්හරි දාපල්ලකො මේකට

    ගිණුම් අංකය ලබාදීම

    සුරංගනා කතා

    කසාදෙකුත් කරගෙන

    බොරුව මාට්ටු වීම

    ශේප් වීම

    අනුන්ගෙ පානෙන් එලිය බැලීම

    මේ ත්‍රෙඩ් එක හොයාගන්න බෑ හෝ මතක විදියට මේක උනේ ෆෙස්බුක් එකේ කවුරු හරි එකෙක් මේකට දැම්ම සිද්දිය ඒ සිද්දිය තමා මූ බය නැතුව ගේම ඉල්ලන්නෙ
    මේකෙ ඒක හොයන්න නැ.

    නැවතත් කතාවට

    ඔන්න දැන් අනුරාදගෙ වහලෙ හදන බාස් කකුල කඩාගෙන, අනුරාද සල්ලි නැති නිසා බාස් ගැන කම්පා වෙලා එයාට උදව් කරන්න හදනව

    ඔන්න සුපුරුදු තොරණෙ විස්තරය

    විශ්වාසය තහවරු කිරීම

    ආබාදිත පුද්ගලයා ඇවිදගෙන අනුරාද ගෙ ගෙදර පසු කිරීම

    වැඩේ මාට්ටු නිසා ලිස්සා යාම

    ඉතින් ඕක තමයි පළවෙනි කොටස, මාව පොලීසියට අල්ලල දෙනව කියලත් කියල ලොකු අවදානමක් අරගෙන තමයි මම මේක ඔයාලට ගෙනාවෙ. දැන් මේක එඩිට් කියයි ඒකයි වෙලාව අරගෙන දැම්මෙ, අනුරාදට තමයි මේක ඕන උනේ, ඕනමයි කිව්ව.ඉතින් ඔබගේ අත්දෑකීම් පහලින් කොටන්න.

    ජය ආදරෙයි දෙවන කොටසින් හමුවෙමු.
    ------ Post added on May 28, 2024 at 1:20 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අසංකයා අහිංසකයෙක්. ඌ වැඩ කරනවා ඇත්තේ DLB or NLB. ඌ උගේ පාඩුවේ ලොතරයියක් අරගෙන ආතල් එකේ ඉන්න එකෙක්. උබ නිකං ඒ අහිංසකයටකතා හදන්න එපා ;)