ගුටිකාපු දරුවා ගැහැණු ළමයෙක් කියලා දැනගත්තාම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    anura-jpg.172831
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,540
    14,418
    113
    පොඩි එක්ව පරිවසේ තමයි දැන්. දෙමවුපියෝ දෙන්නටම දෙන එකක් නැ. අම්මත් සක්කිලි ගැනියෙක් නේ.
    ටයර් එකේ යවමුද සෑර්?
     
    • Love
    • Sad
    Reactions: Kalegana and NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Okawa gedetta gihin marala danna one.

    ගහපු කැරියාට හොද පාඩමක් ඉගැන්වුවනම් හරි. ඇත්තටම ඔය කියනවිදියට ඇතුලෙදි ෂොට් එක හම්බෙනවද?දන්න එකෙක් කියපං බලන්න
    Mona shot da ban. Atule inna ewun balan inne next cigarette dunkola beedi arakku tika enakan.
    ------ Post added on Jun 5, 2024 at 6:46 PM
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,566
    113
    Land of Lions
    ගහපු කැරියාට හොද පාඩමක් ඉගැන්වුවනම් හරි. ඇත්තටම ඔය කියනවිදියට ඇතුලෙදි ෂොට් එක හම්බෙනවද?දන්න එකෙක් කියපං බලන්න
    කොහොමත් හිරේ ඇතුලෙන් පොරට සලකනවා.
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    ඔය කියනවිදියට ඇතුලෙදි ෂොට් එක හම්බෙනවද
    සියට සියක් ෂුවර් මුට හොද එකෙන්ම පෝරියල් දෙනවා. මේ කෙස් එක හැම තැනම ගිය, ගොඩක් ප්‍රසිද්ද උනා. පොලිසියත් දෙන්න ඇති හොද ගුටි, ජේලර්ලා මේ වගේ උන ඇතුලට ගෙන්න ඉස්ල්ලම ඇතුලේ උන්ව දැනුවත් කරලා තියෙන්නේ මෙමම මේ වගේ වැඩක් කරපු එකෙකේ එනවා කියල. ඒ වගේම ඇතුලේ ඉන්න උනුත් එක එක මාර්ගයෙන් මේ සිද්දිය දකිනවා. ඉතින් හොද එකෙන්ම ගුටි, ළමා අපචාර මේ වගේ උන්ට කේස් කොහොමත් වැඩියි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මමනම් ඇත්තටම ඔය වීඩියෝ එක බැලුවේ නැහැ. මට ඔයවගේ පොඩි උන්ට හිරිහැර කරන එව්වා බැලුවම එක හැමතිස්සෙම හිතට වද දෙනවා. ඕක අමතක වෙනකම් කාලයක් දුක තමයි ඉතින්. :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    Okawa gedetta gihin marala danna one.


    Mona shot da ban. Atule inna ewun balan inne next cigarette dunkola beedi arakku tika enakan.
    ------ Post added on Jun 5, 2024 at 6:46 PM
    sira ne hire yana ekath life ekata experience ekak. 🤷‍♂️

    @vibhashana මේ කොහේ වුණ සීන් එකක්ද බන් ? මේ පොලිස් ගෑනි දැකලා පුරුදුයි. මොන පැත්තෙද මේ සීන් එක වුණේ ?
    ------ Post added on Jun 5, 2024 at 6:51 PM
     
    • Wow
    Reactions: NRTG