Hmm hmm hithe thiyana dewalne penne bro…wedding transformer වගේ දැක්කේ මිට්ටෝ.
wedding transformer වගේ දැක්කේ මිට්ටෝ.
Good advice, e tika baluwa machanවෙල්ඩින් එකක් ගෙන්න කලින් ගෙදර වයරින් එක ගැන සැළකිලිවෙන්න. ගෙනත් හයි කරන තැන අඩුම තරමේ 16A බ්රේකර් එකක් තියෙන්න ඕනි. නැතනම් වයර් උණු වෙලා, ප්ලග් බේස් උණු වෙලා, ගිණි අරගෙන විකාරයක් වෙයි. වයරින් එකත් හොදට තියෙන්න ඕනි. උබදැන් ඕක ගෙනත් මොනවද ඔච්චරටම පාස්සන්නේ? හැමදාම ඕනි වෙන්නෙ නැත්නම් රෙන්ට් එකට ගේන ලාභයි. නිතරම ඕනි වෙන්නෙනැත් නම් ඒ සල්ලි වලින්, වෙන බඩු ටිකක් ,ආවුධ ටිකක් ගනින්
@NEMISIS tamaa mewata expert.උඹලා පාවිච්චි කරන රෙකොමන්ඩ් කරන්න පුලුවන් වෙල්ඩිං ට්රාන්ස්ෆෝමර් එකක් කියන්න රු. 30000 වගේ budget එකකට.
Thanks a lot bro…. Mama hoyala balannamඇම්පියර් 200ට අඩු ඉන්වර්ටර් එකක් ගන්න, ඇම්පියර් තුන් හාරසීය ගහල තියෙන චයිනීස් ඉන්වර්ටර් ප්ලාන්ට් වල ඇම්පියර් 100 ක්වත් එන්නෙ නෑ හරියට..
අනිත් එක වැඩි ඇම්පියර් ඒව ගෙවල් වලට ගහල වැඩ කරන්න බෑ... බ්රේකර් නැතුව ඩිරෙක්ට් කරන්ට් එකට ගැහුවත්, ඩොමැස්ටික් ලයින් වල, කරන්ට් එක එන්නෙ කැඩි කැඩි... ඉතින් වැඩක් කරගන්න බෑ...
ඉස්සර නවලෝක එකෙන් "ස්ටාර්" කියල බ්රෑන්ඩ් එකක් කරා 35ත් 25ත් අතර ගාණකට සුපිරි භාණ්ඩෙ... ඇම්පියර් 200, 3.2mm රොඩ් එකෙනුත් වැඩ කරන්න පුලුවන් ගේමක් නැතුව...
දැන්නං ඒක කරනවද දන්නෑ...
Thanks a lot machan….mage thread ekak arhi poddak balanna
gedarata nam inverter ekak ganna, cables natuwa 30 ta aduwen ekak ganna puluwan wei
meke wire 2ta 5000k wage yai. mage laga meka cable and holder set ekat ekka thiyanawa, supiri
shop ekat maru, un call kara kara feedback ahanawa kalen kaleta.
Check this out on ikman: Riland Igbt Dc Inverter Arc 200ge Welding Plant - Domestic
http://ikman.lk/en/ad/riland-igbt-dc-inverter-arc-200ge-welding-plant-domestic-for-sale-colombo-1