Welding transformer ගෙදරට

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    උඹලා පාවිච්චි කරන රෙකොමන්ඩ් කරන්න පුලුවන් වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමර් එකක් කියන්න රු. 30000 වගේ budget එකකට.
     
    • Like
    Reactions: Any.key

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    වෙල්ඩින් එකක් ගෙන්න කලින් ගෙදර වයරින් එක ගැන සැළකිලිවෙන්න. ගෙනත් හයි කරන තැන අඩුම තරමේ 16A බ්‍රේකර් එකක් තියෙන්න ඕනි. නැතනම් වයර් උණු වෙලා, ප්ලග් බේස් උණු වෙලා, ගිණි අරගෙන විකාරයක් වෙයි. වයරින් එකත් හොදට තියෙන්න ඕනි. උබදැන් ඕක ගෙනත් මොනවද ඔච්චරටම පාස්සන්නේ? හැමදාම ඕනි වෙන්නෙ නැත්නම් රෙන්ට් එකට ගේන ලාභයි. නිතරම ඕනි වෙන්නෙනැත් නම් ඒ සල්ලි වලින්, වෙන බඩු ටිකක් ,ආවුධ ටිකක් ගනින්
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    වෙල්ඩින් එකක් ගෙන්න කලින් ගෙදර වයරින් එක ගැන සැළකිලිවෙන්න. ගෙනත් හයි කරන තැන අඩුම තරමේ 16A බ්‍රේකර් එකක් තියෙන්න ඕනි. නැතනම් වයර් උණු වෙලා, ප්ලග් බේස් උණු වෙලා, ගිණි අරගෙන විකාරයක් වෙයි. වයරින් එකත් හොදට තියෙන්න ඕනි. උබදැන් ඕක ගෙනත් මොනවද ඔච්චරටම පාස්සන්නේ? හැමදාම ඕනි වෙන්නෙ නැත්නම් රෙන්ට් එකට ගේන ලාභයි. නිතරම ඕනි වෙන්නෙනැත් නම් ඒ සල්ලි වලින්, වෙන බඩු ටිකක් ,ආවුධ ටිකක් ගනින්
    Good advice, e tika baluwa machan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඇම්පියර් 200ට අඩු ඉන්වර්ටර් එකක් ගන්න, ඇම්පියර් තුන් හාරසීය ගහල තියෙන චයිනීස් ඉන්වර්ටර් ප්ලාන්ට් වල ඇම්පියර් 100 ක්වත් එන්නෙ නෑ හරියට..
    අනිත් එක වැඩි ඇම්පියර් ඒව ගෙවල් වලට ගහල වැඩ කරන්න බෑ... බ්‍රේකර් නැතුව ඩිරෙක්ට් කරන්ට් එකට ගැහුවත්, ඩොමැස්ටික් ලයින් වල, කරන්ට් එක එන්නෙ කැඩි කැඩි... ඉතින් වැඩක් කරගන්න බෑ...

    ඉස්සර නවලෝක එකෙන් "ස්ටාර්" කියල බ්‍රෑන්ඩ් එකක් කරා 35ත් 25ත් අතර ගාණකට සුපිරි භාණ්ඩෙ... ඇම්පියර් 200, 3.2mm රොඩ් එකෙනුත් වැඩ කරන්න පුලුවන් ගේමක් නැතුව...
    දැන්නං ඒක කරනවද දන්නෑ...
     
    • Like
    Reactions: kitsooftlk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    උඹලා පාවිච්චි කරන රෙකොමන්ඩ් කරන්න පුලුවන් වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමර් එකක් කියන්න රු. 30000 වගේ budget එකකට.
    @NEMISIS tamaa mewata expert.
    Portable transformer ekak genath kiyawa kiyawa hitiya wage mathakai
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඇම්පියර් 200ට අඩු ඉන්වර්ටර් එකක් ගන්න, ඇම්පියර් තුන් හාරසීය ගහල තියෙන චයිනීස් ඉන්වර්ටර් ප්ලාන්ට් වල ඇම්පියර් 100 ක්වත් එන්නෙ නෑ හරියට..
    අනිත් එක වැඩි ඇම්පියර් ඒව ගෙවල් වලට ගහල වැඩ කරන්න බෑ... බ්‍රේකර් නැතුව ඩිරෙක්ට් කරන්ට් එකට ගැහුවත්, ඩොමැස්ටික් ලයින් වල, කරන්ට් එක එන්නෙ කැඩි කැඩි... ඉතින් වැඩක් කරගන්න බෑ...

    ඉස්සර නවලෝක එකෙන් "ස්ටාර්" කියල බ්‍රෑන්ඩ් එකක් කරා 35ත් 25ත් අතර ගාණකට සුපිරි භාණ්ඩෙ... ඇම්පියර් 200, 3.2mm රොඩ් එකෙනුත් වැඩ කරන්න පුලුවන් ගේමක් නැතුව...
    දැන්නං ඒක කරනවද දන්නෑ...
    Thanks a lot bro…. Mama hoyala balannam
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    • Like
    Reactions: kitsooftlk

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    mage thread ekak arhi poddak balanna

    gedarata nam inverter ekak ganna, cables natuwa 30 ta aduwen ekak ganna puluwan wei

    meke wire 2ta 5000k wage yai. mage laga meka cable and holder set ekat ekka thiyanawa, supiri
    shop ekat maru, un call kara kara feedback ahanawa kalen kaleta.

    Check this out on ikman: Riland Igbt Dc Inverter Arc 200ge Welding Plant - Domestic
    http://ikman.lk/en/ad/riland-igbt-dc-inverter-arc-200ge-welding-plant-domestic-for-sale-colombo-1
    Thanks a lot machan….