ඔය ජෝකර්ගේ 2023 summer offensive එකනේ බන්.
මේ තියෙන්නේ ඕකේ ඩ්‍රෝන් ෆුටේජ් එක. මුන් යන්න හදන්නේ minefield උඩින්.ඕක Kamikaze tank එකකුත් නෙමෙයි. 100%ක් ටෑන්ක් එකට ක්‍රෙඩිට් එක දෙන්නත් බෑ ඔතන.
යාපයියා පිටිපස්සෙන් ෆ්‍රන්ට් ලයින් එකට ගියා.Ubala kohomda owa gana ochchara danne
යාපයියා පිටිපස්සෙන් ෆ්‍රන්ට් ලයින් එකට ගියා.
යනකොට ජෝකර්ගේ සෙට් එකට මාට්ටු වුනා.උන් මාව කුදලන් යද්දී රුසියන්කාරයෝ ඇම්බුෂ් එක කලා.යන්තම් බේරිලා ආවා.
Telegram yana ewa ban oya.Mewa thiyena site ekaka link eka dapan