One Russian Kamikaze tank destroyed an entire Ukrainian Tank convoy

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ජෝකර්ගේ 2023 summer offensive එකනේ බන්.

    මේ තියෙන්නේ ඕකේ ඩ්‍රෝන් ෆුටේජ් එක. මුන් යන්න හදන්නේ minefield උඩින්.ඕක Kamikaze tank එකකුත් නෙමෙයි. 100%ක් ටෑන්ක් එකට ක්‍රෙඩිට් එක දෙන්නත් බෑ ඔතන.

    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    Excited Great Job GIF by Sesame Street
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,466
    8,628
    113
    මේක ටිකක් පරණයි නේද? උන්ට ලොකුවටම කෙලවෙන්නේ මයින් ෆීල්ඩ් එක අස්සේ ගෙන ගියපු පාරේම රිවස් කරන්නේ නැතුව හරවන සින් එකෙන් වගේ මටනම් තේරුනේ...

    අර රැසියන් ටැංකියේ එකත් ගේමක් ගහනවා... යුක්රේන් උන්නම් ඉල්ලගෙන නැවේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය ජෝකර්ගේ 2023 summer offensive එකනේ බන්.

    මේ තියෙන්නේ ඕකේ ඩ්‍රෝන් ෆුටේජ් එක. මුන් යන්න හදන්නේ minefield උඩින්.ඕක Kamikaze tank එකකුත් නෙමෙයි. 100%ක් ටෑන්ක් එකට ක්‍රෙඩිට් එක දෙන්නත් බෑ ඔතන.

    Ubala kohomda owa gana ochchara danne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ubala kohomda owa gana ochchara danne
    යාපයියා පිටිපස්සෙන් ෆ්‍රන්ට් ලයින් එකට ගියා.

    යනකොට ජෝකර්ගේ සෙට් එකට මාට්ටු වුනා.උන් මාව කුදලන් යද්දී රුසියන්කාරයෝ ඇම්බුෂ් එක කලා.යන්තම් බේරිලා ආවා.

    • Wow
    Reactions: War Fighter

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    යාපයියා පිටිපස්සෙන් ෆ්‍රන්ට් ලයින් එකට ගියා.

    යනකොට ජෝකර්ගේ සෙට් එකට මාට්ටු වුනා.උන් මාව කුදලන් යද්දී රුසියන්කාරයෝ ඇම්බුෂ් එක කලා.යන්තම් බේරිලා ආවා.

    Mewa thiyena site ekaka link eka dapan