අභයගිරියට ගියාට මේවා දැක්කද?

fernando93

Well-known member
  • Feb 7, 2019
    990
    840
    93

    1717667546111.png
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    පැත්තකින් තියපන්කෝ. රුවන්වැලිසෑයේ පාකින් එකෙත් නටඹුන්කෑලි තියනවා. ඒවා මිනිස්සුන්ටගානක්වත් නෑ. සිගීරිය අනිවාර් යයෙන්ම කැනීම්කරලා තව ගවේෂණය කරන්නම ඕනි තැනක්. ඒත් සීගිරියේ එකපැත්තක් තියනවා තව අත තියලවත් නෑ. (මටමතක විදියය්ටනැගෙනහිර පැත්ත)
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    පැත්තකින් තියපන්කෝ. රුවන්වැලිසෑයේ පාකින් එකෙත් නටඹුන්කෑලි තියනවා. ඒවා මිනිස්සුන්ටගානක්වත් නෑ. සිගීරිය අනිවාර් යයෙන්ම කැනීම්කරලා තව ගවේෂණය කරන්නම ඕනි තැනක්. ඒත් සීගිරියේ එකපැත්තක් තියනවා තව අත තියලවත් නෑ. (මටමතක විදියය්ටනැගෙනහිර පැත්ත)
    20% කැනීම් කරලා නැහැ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අබය ගිරිය කියන්නේ ප්‍රාග මානව ජනාවාසයක් ඔතන ප්‍රසිද්ද නීගන්ට ආරාමයක් තිබ්බා මිහිඳු හිමියන වඩින්න කලින්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    අබය ගිරිය කියන්නේ ප්‍රාග මානව ජනාවාසයක් ඔතන ප්‍රසිද්ද නීගන්ට ආරාමයක් තිබ්බා මිහිඳු හිමියන වඩින්න කලින්
    කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පැත්තකින් තියපන්කෝ. රුවන්වැලිසෑයේ පාකින් එකෙත් නටඹුන්කෑලි තියනවා. ඒවා මිනිස්සුන්ටගානක්වත් නෑ. සිගීරිය අනිවාර් යයෙන්ම කැනීම්කරලා තව ගවේෂණය කරන්නම ඕනි තැනක්. ඒත් සීගිරියේ එකපැත්තක් තියනවා තව අත තියලවත් නෑ. (මටමතක විදියය්ටනැගෙනහිර පැත්ත)
    Sigiriya නන් දැන්ම අත තියං නෑ. තාක්ෂණය දියුණු කාලෙක කරන්න සමහර කොටස් ඉතුරු කරලා තියෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Sigiriya නන් දැන්ම අත තියං නෑ. තාක්ෂණය දියුණු කාලෙක කරන්න සමහර කොටස් ඉතුරු කරලා තියෙනවා.
    ඔව් සීගිරියේ ලොකු ප්‍රමාණයක් තම කැනීම් කරලා නැ. ඒවාට තවම අනුමැතිය දෙන්නෙත් නැ කියල කියන්නේ. මේ වගේ තවත් තැන් ඇති ඉදිරියට කැනීම් කරන්න තියාගෙන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියන්න වෙන සාක්ෂි ඕනෙද? 🙂
    නෑ ඔය සාක්ෂි ටිකෙන් හරියට කියපන්කෝ. කරන්නේ එක එකාගේ යුටිබ්‍යි ටික ගොඩ දාගන්න එක විතරයි නේ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහw

    කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහට.
    වළගම්බා රජු නිගන්ටය්ව එලවල අබ්යගිරිය හදපු බව මහා වංශයේ තිඑන්ව
    මම ඔය ගල් ගුහ බලන්න ගිහින් තියෙනවා තවම කැනීම කරලානෑ
    එත් තහවුරු කරලා තියෙනව ප්‍රාග් මානව ජනාවාස කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    නෑ ඔය සාක්ෂි ටිකෙන් හරියට කියපන්කෝ. කරන්නේ එක එකාගේ යුටිබ්‍යි ටික ගොඩ දාගන්න එක විතරයි නේ
    හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි. 🤷‍♂️
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි. 🤷‍♂️
    Video එකේ වහපු සදකඩ පහන ගැන කොටස බැලුවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි. 🤷‍♂️
    එහෙම එක ඒක interpretation දෙන එක තමා අවුල. දැන් උබ බලන එකේ එකක් තව එකෙක් තව එකක්. එහෙම නෑ. මත තියෙන ඒක හරි. ඒත් ඒව subjective කරන්න YouTube එක use කරන එක වැරදියි. බේස් එකට කෙල උන ගමන් ඒ එකතු වෙන ඔක්කොම එක පාර විසිරෙනවා. අන්තිමට හරි එකත් නෑ බොරු එකක්ත් නෑ. කෙලින්ම වෙන එකක් ඇවිත් hijack කරනවා වෙන වෙන agenda වලට.

    එහෙම බුදුහාමුදරුවො මෙහෙ ඉපදුනා කියන්න සාක්ෂි තියෙනවා නන් කරන්න ඕනි ඒ ගැන ලියලා පෙපර්ස් පබ්ලිෂ් කරන එක. දැනට මුළු ලෝකෙම පිළි අරගෙන තියෙන ශාස්ත්‍රීය විදිය ඒකනේ
     
    • Love
    Reactions: Candid-B