20% කැනීම් කරලා නැහැපැත්තකින් තියපන්කෝ. රුවන්වැලිසෑයේ පාකින් එකෙත් නටඹුන්කෑලි තියනවා. ඒවා මිනිස්සුන්ටගානක්වත් නෑ. සිගීරිය අනිවාර් යයෙන්ම කැනීම්කරලා තව ගවේෂණය කරන්නම ඕනි තැනක්. ඒත් සීගිරියේ එකපැත්තක් තියනවා තව අත තියලවත් නෑ. (මටමතක විදියය්ටනැගෙනහිර පැත්ත)
කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහට.අබය ගිරිය කියන්නේ ප්‍රාග මානව ජනාවාසයක් ඔතන ප්‍රසිද්ද නීගන්ට ආරාමයක් තිබ්බා මිහිඳු හිමියන වඩින්න කලින්
Sigiriya නන් දැන්ම අත තියං නෑ. තාක්ෂණය දියුණු කාලෙක කරන්න සමහර කොටස් ඉතුරු කරලා තියෙනවා.පැත්තකින් තියපන්කෝ. රුවන්වැලිසෑයේ පාකින් එකෙත් නටඹුන්කෑලි තියනවා. ඒවා මිනිස්සුන්ටගානක්වත් නෑ. සිගීරිය අනිවාර් යයෙන්ම කැනීම්කරලා තව ගවේෂණය කරන්නම ඕනි තැනක්. ඒත් සීගිරියේ එකපැත්තක් තියනවා තව අත තියලවත් නෑ. (මටමතක විදියය්ටනැගෙනහිර පැත්ත)
ඔව් සීගිරියේ ලොකු ප්‍රමාණයක් තම කැනීම් කරලා නැ. ඒවාට තවම අනුමැතිය දෙන්නෙත් නැ කියල කියන්නේ. මේ වගේ තවත් තැන් ඇති ඉදිරියට කැනීම් කරන්න තියාගෙන.Sigiriya නන් දැන්ම අත තියං නෑ. තාක්ෂණය දියුණු කාලෙක කරන්න සමහර කොටස් ඉතුරු කරලා තියෙනවා.
නෑ ඔය සාක්ෂි ටිකෙන් හරියට කියපන්කෝ. කරන්නේ එක එකාගේ යුටිබ්‍යි ටික ගොඩ දාගන්න එක විතරයි නේඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියන්න වෙන සාක්ෂි ඕනෙද?![]()
කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහw
වළගම්බා රජු නිගන්ටය්ව එලවල අබ්යගිරිය හදපු බව මහා වංශයේ තිඑන්වකොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහට.
හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි.නෑ ඔය සාක්ෂි ටිකෙන් හරියට කියපන්කෝ. කරන්නේ එක එකාගේ යුටිබ්‍යි ටික ගොඩ දාගන්න එක විතරයි නේ
Video එකේ වහපු සදකඩ පහන ගැන කොටස බැලුවද?හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි.![]()
නෑ. වීඩියෝ එකක් තියෙනවද ? උබ නොකිය කියන්නෙ ඌ බොරු කියනව කියලද ?Video එකේ වහපු සදකඩ පහන ගැන කොටස බැලුවද?

එහෙම එක ඒක interpretation දෙන එක තමා අවුල. දැන් උබ බලන එකේ එකක් තව එකෙක් තව එකක්. එහෙම නෑ. මත තියෙන ඒක හරි. ඒත් ඒව subjective කරන්න YouTube එක use කරන එක වැරදියි. බේස් එකට කෙල උන ගමන් ඒ එකතු වෙන ඔක්කොම එක පාර විසිරෙනවා. අන්තිමට හරි එකත් නෑ බොරු එකක්ත් නෑ. කෙලින්ම වෙන එකක් ඇවිත් hijack කරනවා වෙන වෙන agenda වලට.හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි.![]()