Questions සැමන්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සැමන් කියන්නේ මිල අදික මාලු වර්ගයක් ලන්කාවේ නැහැ මේවා. මේ ටින් මාලු වලට මේ නම කොහොම ආදේශ උනාද දන්නෑ🤔
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕවට කියන්නෙ සැමන් බෝල්ලු
    ඕවා කැවම අර උඩ එකෙක් කීවා වගේ බඩ ඖල් යනවා සමහරුන්ට
    ගෑස් තියන උන්ට හොදම නෑ
    Light coconut sambol ekak ekka kaapan.
     
    • Like
    Reactions: Aldren and NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,103
    4,107
    113
    TIN මාළු තමයි මම අදහස් කලේ
    මේ දවස්වල මයි චොයිස් Cargills එකකෑව මාර rahai ne බං ඒක
    ලින්න තමයි ගොඩක් වෙලාවට දාන්නේ හැබැයි ඒක නම් Linna නෙමෙයි වගේ

    ow සැමන් කියන්නේ ඇමසන් ගංගාවල වගේ ඉන්න සුපිරි මාළුවෙක්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ow samahara chinese ewa ehema aul

    ewage panuwo innawa ban. Chinese can ekak open karala hodata balanna. aniwa panuwo innawa.



    TIN මාළු තමයි මම අදහස් කලේ
    මේ දවස්වල මයි චොයිස් Cargills එකකෑව මාර rahai ne බං ඒක
    ලින්න තමයි ගොඩක් වෙලාවට දාන්නේ හැබැයි ඒක නම් Linna නෙමෙයි වගේ

    ow සැමන් කියන්නේ ඇමසන් ගංගාවල වගේ ඉන්න සුපිරි මාළුවෙක්

    My choice Jack mackerel eka product of chile
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං ?
    2223830-article-img-Mercury-in-Fish-7b65f565a4764d3cbb00b01baeae2ee8.png


    රසදිය
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං ?
    ඒ කමල් අයියාගෙ කම්පැනි එකේ ටින් කරපු සැමන් වගේක කේස් එකක් ආවේ, තියෙන්න ඕනේ ආසනික් අගයට වඩා වැඩි ඒ ගෙනාපු ටික, ඒක නිසා අවුලක් ගියා. අන්තිමට කොහොමහරි ඒ තොග එළියට ආවා අපි කන්නත් ඇති 🙄

    https://archives1.sundayobserver.lk...-excessive-arsenic-health-hazard-toxicologist
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    ඉස්සර වගේ දැන් සාඩින් රස නෑ. ඉස්සර හදනකොට සුවඳයි. නිකන් කන්න පුළුවන්.
    මම sunflower oil එක්ක තියෙන tuna එක ගෙනාවා. ඒක කුඩුවෙනවා. හැබැයි රසයි.

    Cargils එකෙන් ගෙනාවා my choice. ඒකනම් ටිකක් shape.

    Scientific name: Scomber Japonicus තමා මාළුවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉස්සර වගේ දැන් සාඩින් රස නෑ. ඉස්සර හදනකොට සුවඳයි. නිකන් කන්න පුළුවන්.
    මම sunflower oil එක්ක තියෙන tuna එක ගෙනාවා. ඒක කුඩුවෙනවා. හැබැයි රසයි.

    Cargils එකෙන් ගෙනාවා choice. ඒකනම් ටිකක් shape

    ඒක තමයි කැතම සීන් එක
    Fish oil වලින් omega 3 කන්න හිතුවට තියෙන්නේ ජරා එලවළු තෙල් දාලා :baffled:
     
    • Sad
    Reactions: CorD SaC and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,275
    86,483
    113
    ආශ්චර්යමත් රටක
    තොපි ඔය ටින් එකේ දාලා එවන හැම මගුලටම සැමන් කිය කියා කන්නෙ නැතිව වටේ කවරේ කියවලා බලපල්ලා
    සැමන් කූරියා එන්නෙ කැප්ටන් එකේ ඒක 650 විතර වෙනවා ඒක රහයි. ඒක ගාන වැඩි නිසා සමහර කම්පැනි ලින්නා දාලා ටින් කරලා අඩු ගානට දෙනවා. ඒවා රහ නෑ.
    හුරුල්ලෝ දාලා හදන ඒවා කෑවම සැර නිසා බඩ ඖල් යනවා සමහරුන්ට
    තොපි ගොඩක් වෙලාවට කන්නෙ සැමන් නෙවෙයි ටින් මාලු

    ලංකාවෙ ටින් කරපු සැමන් නෑනෙ ඔය වගේ.
    හැමෝම සැමන් සැමන් කියන්නෙ මැකරල් වලට.එක එක මැකරල් ජාති ඔය ටින් මාලු වල තියෙනවා. සාඩින් කියන්නෙත් වෙන මාලු ජාතියක්.

    වෙන රටවල් වල ටින් කරපු සැමන්, මැකරල්, සාඩින් වෙන වෙනම තියෙනවා.
    ටින් කරපු නැති ඒවත් වෙන වෙනම තියෙනවා.
    ලංකාවෙ ටින් කරපු මාලු වලට සැමන් කියනවා. සැමන් කෑල්ලක් ජීවිතේට ඒක ඇතුලෙ නෑ. 😹😹
     
    • Like
    Reactions: NRTG and Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ලංකාවෙ ටින් කරපු සැමන් නෑනෙ ඔය වගේ.
    හැමෝම සැමන් සැමන් කියන්නෙ මැකරල් වලට.එක එක මැකරල් ජාති ඔය ටින් මාලු වල තියෙනවා. සාඩින් කියන්නෙත් වෙන මාලු ජාතියක්.

    වෙන රටවල් වල ටින් කරපු සැමන්, මැකරල්, සාඩින් වෙන වෙනම තියෙනවා.
    ටින් කරපු නැති ඒවත් වෙන වෙනම තියෙනවා.
    ලංකාවෙ ටින් කරපු මාලු වලට සැමන් කියනවා. සැමන් කෑල්ලක් ජීවිතේට ඒක ඇතුලෙ නෑ. 😹😹
    කැප්ටන් එකේ එන්නෙ සැමන්
    ඒක ගාන වැඩී මිනිස්සු ගන්නෙ නෑ කියලා පොඩි කඩවලට ගේන්නෙ නෑ. ඒවත් දැන් නෝවේජියන් සැමන් පිලට් වගේ
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,275
    86,483
    113
    ආශ්චර්යමත් රටක
    කැප්ටන් එකේ එන්නෙ සැමන්
    ඒක ගාන වැඩී මිනිස්සු ගන්නෙ නෑ කියලා පොඩි කඩවලට ගේන්නෙ නෑ. ඒවත් දැන් නෝවේජියන් සැමන් පිලට් වගේ

    මොන පිස්සුද බන්.
    ඕක මම කාපු නැති එකක් නෙවෙයිනෙ.
    ඒ තියෙන්නෙත් මැකරල්. ලංකාවෙ ටින් මාලු වල සැමන් නෑ. (මෙච්චර කාලෙකට දැකල නෑ)
     
    • Like
    Reactions: Aldren and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සැමන් කියන්නේ මිල අදික මාලු වර්ගයක් ලන්කාවේ නැහැ මේවා. මේ ටින් මාලු වලට මේ නම කොහොම ආදේශ උනාද දන්නෑ🤔
    නූගත් රාජපස්ස බයියො 69 ලස්සයක් ඉන්නවනෙ. ඒකයි
     
    • Sad
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    නැත.
    ගෙදර pressure cooker eke hada gattoth aulda ප්‍රෝටීන damaged wela පිලිකා hadenne nadda

    Sal
    නූගත් රාජපස්ස බයියො 69 ලස්සයක් ඉන්නවනෙ. ඒකයි
    Salmon enne ne Market walata ewa food city wala wenama foreign brand wala athi , ewa amuwen තැඹිලි patai ne , hariyata thora malu wage
    ------ Post added on Jun 6, 2024 at 7:34 PM
     
    • Like
    Reactions: hasithayad and NRTG