සැමන් අවුලක්

monson

Well-known member
  • May 7, 2007
    25,531
    28,357
    113
    අලගොඩුවේ ටින් කරපුවද කෑ වේ ? (දේශීය ටින්මාළු ) :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow, uyaddi arthapal ala dala uyapan ethakota tiak hari shape.
    habai samaharitu nam full Alergy case thiyenawa
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Ehema na ban. Unbata oya allergi enne mona maaluwage tin ekata kiyala balanna.
    Jack mackerel tama hodama, eeta passe red tuna, lankawe tin karanne nam
    Wena maaluwek neda?
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
    IMG_20241008_232719.jpg


    Allergy එකක් ලු නෙ ... GPT කිව්වෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,651
    113
    සේදවත්ත
    මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
    මාලු කෑම උශ්නයි තමා බන් හෙල වෙදකමේ ඕක කියලා තියනවා කකුලුවෝ ඉස්සො එක දිගට කාපුවම පිම්පල් එනවා . බල මාලු ඒම සැරයි කියලා කියන්නෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    Delmage එක ශේප් ටිකක් හරි මාලු එක සුදුපාටයි උශ්නෙ අඩුයි පොල්කිරි චුට්ටක් දාලා හැදුවාම රසයි. අඩුවට තියෙන චයිනීස්, ලංකාවෙ ඒවා පට්ට උශ්නයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    ජරාවක්
    කල් තියාගන්න ගොඩක් කෙමිකල් දානවා.
    දැන් නම් කොහොමද දන්නෙ නෑ, මම ගාල්ලෙ හාබර් එක ඇතුලෙ තිබ්බ ෆැක්ටරි එකට ගිහින් තියෙනවා, එතන නම් ලුනු ජාතියක් ඇරෙන්න වෙන මොකුත් දාන්නෙ නෑ, පත ප්‍රෙශර් කුකර් එකක් වගේ අයිටම් එකකින් වැඩේ යන්නෙ. උන්ගෙ මාළු නම් ගඳයි