සැමන් කියන්නේ මිල අදික මාලු වර්ගයක් ලන්කාවේ නැහැ මේවා. මේ ටින් මාලු වලට මේ නම කොහොම ආදේශ උනාද දන්නෑ
Light coconut sambol ekak ekka kaapan.ඕවට කියන්නෙ සැමන් බෝල්ලු
ඕවා කැවම අර උඩ එකෙක් කීවා වගේ බඩ ඖල් යනවා සමහරුන්ට
ගෑස් තියන උන්ට හොදම නෑ
ow samahara chinese ewa ehema aul
TIN මාළු තමයි මම අදහස් කලේ
මේ දවස්වල මයි චොයිස් Cargills එකකෑව මාර rahai ne බං ඒක
ලින්න තමයි ගොඩක් වෙලාවට දාන්නේ හැබැයි ඒක නම් Linna නෙමෙයි වගේ
ow සැමන් කියන්නේ ඇමසන් ගංගාවල වගේ ඉන්න සුපිරි මාළුවෙක්
සමේ ලෙඩ තියෙ නම් කන්න එපාසැමන් කෑම අවුල් ද සැමන් කෑම අවුල් කියලා කියනවා නේද
ඒ කමල් අයියාගෙ කම්පැනි එකේ ටින් කරපු සැමන් වගේක කේස් එකක් ආවේ, තියෙන්න ඕනේ ආසනික් අගයට වඩා වැඩි ඒ ගෙනාපු ටික, ඒක නිසා අවුලක් ගියා. අන්තිමට කොහොමහරි ඒ තොග එළියට ආවා අපි කන්නත් ඇතිසින්ක් ආසනික් කතාවක් තියෙනවද බං ?
![]()
රසදිය
ඉස්සර වගේ දැන් සාඩින් රස නෑ. ඉස්සර හදනකොට සුවඳයි. නිකන් කන්න පුළුවන්.
මම sunflower oil එක්ක තියෙන tuna එක ගෙනාවා. ඒක කුඩුවෙනවා. හැබැයි රසයි.
Cargils එකෙන් ගෙනාවා choice. ඒකනම් ටිකක් shape

තොපි ඔය ටින් එකේ දාලා එවන හැම මගුලටම සැමන් කිය කියා කන්නෙ නැතිව වටේ කවරේ කියවලා බලපල්ලා
සැමන් කූරියා එන්නෙ කැප්ටන් එකේ ඒක 650 විතර වෙනවා ඒක රහයි. ඒක ගාන වැඩි නිසා සමහර කම්පැනි ලින්නා දාලා ටින් කරලා අඩු ගානට දෙනවා. ඒවා රහ නෑ.
හුරුල්ලෝ දාලා හදන ඒවා කෑවම සැර නිසා බඩ ඖල් යනවා සමහරුන්ට
තොපි ගොඩක් වෙලාවට කන්නෙ සැමන් නෙවෙයි ටින් මාලු
කැප්ටන් එකේ එන්නෙ සැමන්ලංකාවෙ ටින් කරපු සැමන් නෑනෙ ඔය වගේ.
හැමෝම සැමන් සැමන් කියන්නෙ මැකරල් වලට.එක එක මැකරල් ජාති ඔය ටින් මාලු වල තියෙනවා. සාඩින් කියන්නෙත් වෙන මාලු ජාතියක්.
වෙන රටවල් වල ටින් කරපු සැමන්, මැකරල්, සාඩින් වෙන වෙනම තියෙනවා.
ටින් කරපු නැති ඒවත් වෙන වෙනම තියෙනවා.
ලංකාවෙ ටින් කරපු මාලු වලට සැමන් කියනවා. සැමන් කෑල්ලක් ජීවිතේට ඒක ඇතුලෙ නෑ.![]()
කැප්ටන් එකේ එන්නෙ සැමන්
ඒක ගාන වැඩී මිනිස්සු ගන්නෙ නෑ කියලා පොඩි කඩවලට ගේන්නෙ නෑ. ඒවත් දැන් නෝවේජියන් සැමන් පිලට් වගේ
නූගත් රාජපස්ස බයියො 69 ලස්සයක් ඉන්නවනෙ. ඒකයිසැමන් කියන්නේ මිල අදික මාලු වර්ගයක් ලන්කාවේ නැහැ මේවා. මේ ටින් මාලු වලට මේ නම කොහොම ආදේශ උනාද දන්නෑ![]()
ගෙදර pressure cooker eke hada gattoth aulda ප්‍රෝටීන damaged wela පිලිකා hadenne naddaනැත.
Salmon enne ne Market walata ewa food city wala wenama foreign brand wala athi , ewa amuwen තැඹිලි patai ne , hariyata thora malu wageනූගත් රාජපස්ස බයියො 69 ලස්සයක් ඉන්නවනෙ. ඒකයි