Biochemistry and molecular biology MSC (Colombo University )

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Biochemistry and molecular biology MSC එක කරන්න කියලා බැලුවේ colombo university එකේ, ලක්ෂ 9 ක් යනවා,
    (දැනට මට bachelor of ayurveda medicine and surgery degree එකක් තියෙන්නේ)

    දන්න අය පොඩ්ඩක් කියන්නකෝ මේක ගැන හොඳ නරක, ජොබ් එහෙම තියෙනවද? future paths එහෙම මොනවද?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,067
    4,716
    113
    Abyss
    Biochemistry and molecular biology MSC එක කරන්න කියලා බැලුවේ colombo university එකේ, ලක්ෂ 9 ක් යනවා,
    (දැනට මට bachelor of ayurveda medicine and surgery degree එකක් තියෙන්නේ)

    දන්න අය පොඩ්ඩක් කියන්නකෝ මේක ගැන හොඳ නරක, ජොබ් එහෙම තියෙනවද? future paths එහෙම මොනවද?
    molecular biology nam demand.
    easy migration opportunities afaik.

    good luck (y)