Jeewithe Therumak Thiyeda ban?

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    තේරැමක් තියෙනව අනිත් අය ඉන්නවනන්.
    නැත්තන් නැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    Everybody is trying to give a meaning.To some kids are the meaning for someone something else.There is no given meaning.That is the hard reality.When you given an empty book you can write anything you like.Life is like that whether you leave the book empty or make it full is upto you.Either way there is nothing wrong.
     
    • Like
    Reactions: Nidarshana_k

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    නෑ, මං කියන්නේ බං, මොක කෙරුවත්, වයසට ගිහින් මැරිලා යනවා. මේ ආසාවෙන් දාහක් අනං මනං කර කර ඉන්න ඇඟ කවදා හරි එම්බාම් කරන එකාගේ මේසය උඩ නතර වෙන්නේ, ඌ ඒක ඒ මේ අත හරව හරව කෑලි කපනවා. නමුත් අපිට කවදාවත් හිතුනද, මට හිතුනද මේ වචන ටික ටයිප් කරන ඇඟිලි ටිකත් කුඩු කරල, එකට තියලා මහනවා කියලා.

    අනේ රසට කෑම කාපු, බඩු ගහපු, යාන වාහන තියං ඉඳපු එකෙක්ටවත් දෙයක් ඉතුරුවෙනවද බං. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක අමතක කරලා තාවකාලික ආශ්වාදයක් විඳිනවා.

    කිසිම දේක තේරුමක් නැහැ. කිසිම මගුලක් ඕනේ විදිහට තියෙන්නේ නෑනෙ. වෙලාවකට මට හිතෙනවා මම දැන් සර්ව අශුභවාදියෙක් වෙලාද කියලා. :oo:

    Ohoma hitena eka loku deyak

    Manushya jeevithayak labeema loku terumak tiyenawa..visheshayen ma budu sasuna tiyena kalayaka manushya jeevithayak labeema...Eka labila tiyenne ekama deyak sandaha..budda dharmaya awaboda karagena nivan maargayata yanna...mee labila tiyena chance (manushya athmayak budu sasuna tiyena kalayaka) eka ayeth kalpa gaanakata nolabenna puluwan

    Api muulika eee wade paththaka tiyala wena magul karanawa....
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Humans are unique in the sense we have highly developed intelligence. Through billions of years of evolution we have come to undestand how we have come about here on Earth. How we have evolved from primary elements in star nubulae to our current highly intelligent conscious state. We are in some ways a way for the universe to understand it self. No other animal can do it. Be thankfull you were born human and you have this very small time to understand the universe and our origins scientifically. We are very lucky indeed. Make use of what little time we have here as humans to further our knowledge and die peacefully knowing you had the opportunity no other animal has.
     
    Last edited:
    • Love
    Reactions: Yin And Yang

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපි කරන දේවල් බොහොමයකින් ලැබෙන්නෙ කෙටි කාලීන ලෞකික සැපයක් විතරයි.ube kathawa 100% hari,namuth kawruth kamathi na oka piliganna,
     
    • Like
    Reactions: sahan50

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    mewa dakinakota dan
    mona gon kathada kiyala
    hitnenawa
    ඇයි එහෙම කියන්නේ?

    ඒ දවස්වල හිටපු තත්තවෙන් ගොඩ ආවේ කොහොමද කියලා කියන්න කැමති නම්
    මේ විදියට depress වෙලා ඉන්න අනිත් අයටත් හොදයිනේ inspire වෙන්න
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඇයි එහෙම කියන්නේ?

    ඒ දවස්වල හිටපු තත්තවෙන් ගොඩ ආවේ කොහොමද කියලා කියන්න කැමති නම්
    මේ විදියට depress වෙලා ඉන්න අනිත් අයටත් හොදයිනේ inspire වෙන්න
    ane eka mage
    hapan kamak newe bn
    mata 10000000 n 1
    ratak watina kellak labuna
    + baby boy mage.
    wada ekka owa gana hithanna no time.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,913
    6,296
    113
    kandy
    නෑ, මං කියන්නේ බං, මොක කෙරුවත්, වයසට ගිහින් මැරිලා යනවා. මේ ආසාවෙන් දාහක් අනං මනං කර කර ඉන්න ඇඟ කවදා හරි එම්බාම් කරන එකාගේ මේසය උඩ නතර වෙන්නේ, ඌ ඒක ඒ මේ අත හරව හරව කෑලි කපනවා. නමුත් අපිට කවදාවත් හිතුනද, මට හිතුනද මේ වචන ටික ටයිප් කරන ඇඟිලි ටිකත් කුඩු කරල, එකට තියලා මහනවා කියලා.

    අනේ රසට කෑම කාපු, බඩු ගහපු, යාන වාහන තියං ඉඳපු එකෙක්ටවත් දෙයක් ඉතුරුවෙනවද බං. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක අමතක කරලා තාවකාලික ආශ්වාදයක් විඳිනවා.

    කිසිම දේක තේරුමක් නැහැ. කිසිම මගුලක් ඕනේ විදිහට තියෙන්නේ නෑනෙ. වෙලාවකට මට හිතෙනවා මම දැන් සර්ව අශුභවාදියෙක් වෙලාද කියලා. :oo:
    ඉපදුණේ නැතිනම්, ඉපදීම නවත්වන්න පුළුවන් උනා නම් අපිට මේ කිසි දුකක් නෑනේ
     
    Sen-lu

    Well-known member
  • mewa dakinakota dan
    mona gon kathada kiyala
    hitnenawa
    අරමුණක් නැති උනාම බලාපොරොත්තුවක් නැති උනාම කරන සේරම වලපල්ලට ගියාම දුවන රේස් එක පැරදීගෙන වගේ යනකොට තනි උනාම හිතෙන මගුල් ඔය. හොඳ ඩ්‍රයිව් එකක් ලැබුනාම මොන මගුලකට ඕව හිතනවද කියල හිතෙනව.

    ගොඩක් අය ඔතනින් ලේසියෙන් එලියට එන්නෙ නෑ. එක්කො මොක්කුහරි හොරුන්ට අහුවෙලා හොඳ දඩයක් කනව නැත්නම් ලිඳේ පනිනව. Glad you are out 🙂
     
    • Like
    Reactions: ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අරමුණක් නැති උනාම බලාපොරොත්තුවක් නැති උනාම කරන සේරම වලපල්ලට ගියාම දුවන රේස් එක පැරදීගෙන වගේ යනකොට තනි උනාම හිතෙන මගුල් ඔය. හොඳ ඩ්‍රයිව් එකක් ලැබුනාම මොන මගුලකට ඕව හිතනවද කියල හිතෙනව.

    ගොඩක් අය ඔතනින් ලේසියෙන් එලියට එන්නෙ නෑ. එක්කො මොක්කුහරි හොරුන්ට අහුවෙලා හොඳ දඩයක් කනව නැත්නම් ලිඳේ පනිනව. Glad you are out 🙂
    like I said, kudos to my wife. she's truly my precious.
     
    • Love
    Reactions: Sen-lu