ලැජ්ජා නැතුව මිනීමරුවන් ගේ රෙදි හෝදන්න එපා පොන්ස්කොටින්ට සෙනග හදල දුන්නෙ මහින්ද කියල උඹමනෙ කීවෙ. ඒ කියන්නෙ ඌ ත්රස්තවාදීන්ට අනුබල දීලනෙ මිනී මරන්න.
අරමුණක් ඇතුව මිනී මැරුව එක අවුලක් නැත්නම්. ඔය උඹ උඩින් දාල තියෙන්නෙ ජෙප්පො මිනී මරපු අරමුණු. ආයෙ ඒ අරමුනේ ප්‍රමානෙන් වැඩක් නෑනෙ.
ඔය කාලෙ මිනීමරපු යූඑන්පී එක ගැන උඹට මතකනෑ වගේම වෙන්න ඇති. ජෙප්පො මැරුවට වඩා රාජ්‍ය ත්‍රස්තවාදය ඔයකාලෙ මිනී මැරුව. ඕව පෙන්න පෙන්න මිනීවලවල් ගානෙ මයින ලෝයර්මහත්තයා ඒකාලෙ ගියා කියලවත් උඹට මතකනෑනෙ
තියෙන පාණ්ඩුව, පාණ්ඩුවේ නීතිපති නැතුව අපිද උන්ව හිරේ දාන්න ඕන.
ඔවාට වන්දි ගෙවන්න වෙන්නේ උබලගේ පවුල් වල අයට