බහින්නේ නැති බැටරිය! 🔋⚡

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කොටින්ට සෙනග හදල දුන්නෙ මහින්ද කියල උඹමනෙ කීවෙ 😂. ඒ කියන්නෙ ඌ ත්‍රස්තවාදීන්ට අනුබල දීලනෙ මිනී මරන්න.

    අරමුණක් ඇතුව මිනී මැරුව එක අවුලක් නැත්නම්. ඔය උඹ උඩින් දාල තියෙන්නෙ ජෙප්පො මිනී මරපු අරමුණු 😂. ආයෙ ඒ අරමුනේ ප්‍රමානෙන් වැඩක් නෑනෙ.

    ඔය කාලෙ මිනීමරපු යූඑන්පී එක ගැන උඹට මතකනෑ වගේම වෙන්න ඇති. ජෙප්පො මැරුවට වඩා රාජ්‍ය ත්‍රස්තවාදය ඔයකාලෙ මිනී මැරුව. ඕව පෙන්න පෙන්න මිනීවලවල් ගානෙ මයින ලෝයර්මහත්තයා ඒකාලෙ ගියා කියලවත් උඹට මතකනෑනෙ 😂

    තියෙන පාණ්ඩුව, පාණ්ඩුවේ නීතිපති නැතුව අපිද උන්ව හිරේ දාන්න ඕන.
    ලැජ්ජා නැතුව මිනීමරුවන් ගේ රෙදි හෝදන්න එපා පොන්ස් 🤮
    ඔවාට වන්දි ගෙවන්න වෙන්නේ උබලගේ පවුල් වල අයට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    පාස්කු බෝම්බය ගැහුවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    පාස්කු බෝම්බය ගහපු ඉල්හාම් සහ ඉන්සෆ් කියන්නේ JVP එකේ Funds Supplier ඉබ්‍රාහිම් මොහමඩ් ගේ පුතාලා දෙන්නා
    දැන් තීරෙනව නේද පාස්කු බොම්බේ ගැහුවේ JVP එකේ ඉබ්‍රාහිම් නානා කියලා

    පාස්කු බොම්බේ වැඩිම සැකය යන්නේ JVP එකට ම තමා
    ඔච්චර ලොකු සැකයක් තියේ නම් ඇයි වන් ශොට් නඩු කියලා පක්ශේ පිටින්ම බෑන්ඩ් කරලා අනුරලව හිරේ නොදා නිකං දැලි පිහියෙන් කිරි කන්න දගලන්නේ අනික් අය ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔච්චර ලොකු සැකයක් තියේ නම් ඇයි වන් ශොට් නඩු කියලා පක්ශේ පිටින්ම බෑන්ඩ් කරලා අනුරලව හිරේ නොදා නිකං දැලි පිහියෙන් කිරි කන්න දගලන්නේ අනික් අය ?
    මෙතැන තියෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක්
    ඉබ්‍රාහිම් නානා කෙලින්ම බෝම්බ සිද්ධියට සම්බන්ධ උනේ නැහැ
    තමන්ගේ ළමයි දෙන්නෙක්ම ගෙදර ඇතුලේ බෝම්බ පුරවාගෙන මැරෙන කම් මු එක ගැන දැනගෙන හිටියේ නැහැ කියලා කියන එකත් මෝඩයෙක්🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    මෙතැන තියෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක්
    ඉබ්‍රාහිම් නානා කෙලින්ම බෝම්බ සිද්ධියට සම්බන්ධ උනේ නැහැ
    තමන්ගේ ළමයි දෙන්නෙක්ම ගෙදර ඇතුලේ බෝම්බ පුරවාගෙන මැරෙන කම් මු එක ගැන දැනගෙන හිටියේ නැහැ කියලා කියන එකත් මෝඩයෙක්🤣
    එනම් ඉතින් උන් පක්ශෙට සපොට් කරා කියන එකත් සදාචාරාත්ම දෙයක් . ඒම ගත්තම සොත්ති උපාලි වැලිසර නේවි බේස් එක එමත් ඔය දේම අනෙක් පාලකයන්ට කරලා තියනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එනම් ඉතින් උන් පක්ශෙට සපොට් කරා කියන එකත් සදාචාරාත්ම දෙයක් . ඒම ගත්තම සොත්ති උපාලි වැලිසර නේවි බේස් එක එමත් ඔය දේම අනෙක් පාලකයන්ට කරලා තියනවා
    සොත්ති උපාලි යි Easter Bomb Blast එකයි සමාන කරන්න උබ කන්නේ තනකොළද බන්🤦
     
    Sen-lu

    Well-known member
  • ලැජ්ජා නැතුව මිනීමරුවන් ගේ රෙදි හෝදන්න එපා පොන්ස් 🤮
    ඔවාට වන්දි ගෙවන්න වෙන්නේ උබලගේ පවුල් වල අයට
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    කරුණා අම්මාන් මිනිස්සු මැරුවේ LTTE එකේ ඉන්න කාලේ . ඌට අරමුණක් තිබ්බා ඒ ඊළම උ මැරුවේ ඊළමට විරුද්ද වෙන සිංහල අය
    funny cat GIF