free best lifetime access cloud storage

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,032
    517
    113
    යලුවනේ ඔයාලා use කරන free on line storage මොනවද? life time access දෙන ,මගේ pc එකේ තියන photos,videos,documents file එහෙම backup කරන්න බැලුවේ ,offiec document ,එහෙම ලෙසියෙන් online use කරන්න පුලුවන්නම් හොදයි😊 .
    Pc එකේ hard එකේ තියා ගෙන දැන් වැඩ කරන්න අමාරුයි 😊 20GB වගේ තිබුනානම් දැනට ඇති ,
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,006
    113
    Google Drive, Mega, One Drive තමා..

    ආයෙ Terabox කියල එකක් තියෙනව. 1 TB FREE දෙනවා..කොයිවෙලාවෙද ෂුවර් නෑ ඉතිං. කැමතිනම් දාල තියපං..

    තව ඉතිං
    Proton Disk - 5 GB
    Yandex - 5 GB
    Pcloud - 10 GB පුළුවන්..

    මේවත් ඉතිං ගොඩක් දුරට Reliable.
     
    • Like
    Reactions: hasi_2 and Cenon