යලුවනේ ඔයාලා use කරන free on line storage මොනවද? life time access දෙන ,මගේ pc එකේ තියන photos,videos,documents file එහෙම backup කරන්න බැලුවේ ,offiec document ,එහෙම ලෙසියෙන් online use කරන්න පුලුවන්නම් හොදයි
.
Pc එකේ hard එකේ තියා ගෙන දැන් වැඩ කරන්න අමාරුයි
20GB වගේ තිබුනානම් දැනට ඇති ,
Pc එකේ hard එකේ තියා ගෙන දැන් වැඩ කරන්න අමාරුයි