Riu 24 Hours Foods කතාව?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,724
    4,763
    113
    මහ රෑ වෙනකන් ගහන්න පුළුවන් ඉතිං. මම රෑ 2ද කොහෙද burger එකක් කෑවා මතකයි හරකෙක් වගේ නටලා ඇවිත්. 🤣
    polish-cow-icegif.gif

    නැටුම මේවගේ වෙන්න ඇති මයි හිතේ. :lol::rofl:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,305
    642
    113
    රෑ 12 ට හරි 2 ට හරි අරින බාර් එකක් තියනවා. උදේ 6 වෙනකං.cake සන්විච්,ස්වීට් ජාති වගේ තියනවා.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    sathiyakata udadi giya weekend eke offer ekak tibila. buffet eka thiyenne breakfast, lunch, dinner witarai. tawa restrunt thiyanawa ewa samahara 24hr tiyanawa.
    godakma burgers, sandwich wage tama. food quality eka avarage.
    unlimited liquor. shots serve karanne. api giya dawase tibune lable 5.
    pool area eka polhena brech eka wage agillak gahanna ida na. sinhalu jbl genath dagena yatigiriyen ka gahanawa.
     
    • Haha
    Reactions: corp and GDKN2

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ne ban 18-20hrs cover wenawa
    2am to 7am monawath ne mage hithe
    3 main restaurant and snack restraint and 2 bars mainly
    after 11pm club functioning
    24 tiyenwa bn. burger ehema fridge eke dala tiyenwa . mocrowave karan kanna puluwan. cake tiyenwa cofee tiyenwa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    ගිහින් තියෙන එකෙක් මේක ටිකක් පැහැදිලි කරපන්කෝ? රෙස්ටුවර්න්ට් එක පැය 24ම ඕපන්ද? මොකක්ද සීන් එක හරියට..🤔🤔🤔
    oke restaurant tianawa Japanese, Italian, Sri Lankan ehema kiala. times tianawa open wena restaurant normally Japanese Italian ewa 7-10 evening open wenne burgers station ehema, but hugak ewa main meals walin ithiri wena ewama tama burgers ehema danne. Liquor bar eket local magul denne family hri group hri shape natinm melo wadak nah
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    sathiyakata udadi giya weekend eke offer ekak tibila. buffet eka thiyenne breakfast, lunch, dinner witarai. tawa restrunt thiyanawa ewa samahara 24hr tiyanawa.
    godakma burgers, sandwich wage tama. food quality eka avarage.
    unlimited liquor. shots serve karanne. api giya dawase tibune lable 5.
    pool area eka polhena brech eka wage agillak gahanna ida na. sinhalu jbl genath dagena yatigiriyen ka gahanawa.
    mkakda offer eka?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩු කුලේ සින්හලයන්ට් මොකක් දුන්නත් වැඩක් නෑ කියල කියන්නමයි ඉන්නෙ . ඔක්කොම නෙගටිවු. ඒකයි රටම හැදිගෑවෙන්නෙ . :growl::growl::growl::growl:

    රියූ එක යන්න පුලුවන් නම් ගිහින් බලපන් . මට නම් ෆුල් හැපනින් . කන්න පුලුව්න් පැලෙන්න . පැයි 24ම් බර්ගර් කන්න පුලුවන් . කොක්ටේල් මොක්ටේල් බොන්න පුලුවන් . නයිට් ක්ලබ් එක රෑට තියන ස්පෙශල් ඉවෙන්ට් එක ජගුසිය ,සෝන බාත් එක ඔය ඔක්කොම කරන්න වෙලාව මදි . ඒක පට්ට එක්ස්පීරියන්ස් එකක් මට නම් . මොකද මන් චිකාගෝ හොටෙල් වලට ජීවිතේට ගිහින් නෑ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: GDKN2 and olu bakka

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Apo. Cha hotel ekkak. Too many idiots running around and getting drunk. Loud music, noises and typical Srilankan musical show vibe.

    Adu kule pons everywhere.

    Yes they provide 24hr food but quality is mediocre at best.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    ගිහින් තියෙන එකෙක් මේක ටිකක් පැහැදිලි කරපන්කෝ? රෙස්ටුවර්න්ට් එක පැය 24ම ඕපන්ද? මොකක්ද සීන් එක හරියට..🤔🤔🤔
    main restuarents 24 hours open na. night time eka cover karanawa mini restaurents walin.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    sathiyakata udadi giya weekend eke offer ekak tibila. buffet eka thiyenne breakfast, lunch, dinner witarai. tawa restrunt thiyanawa ewa samahara 24hr tiyanawa.
    godakma burgers, sandwich wage tama. food quality eka avarage.
    unlimited liquor. shots serve karanne. api giya dawase tibune lable 5.
    pool area eka polhena brech eka wage agillak gahanna ida na. sinhalu jbl genath dagena yatigiriyen ka gahanawa.
    E kiyanne un dwasakata free offer krane un thora gatta liquor ekakda.