සිංහරාජ වන රක්ෂිතය ඇතුලෙ ඇවිදින්න අපිට ගොඩක් වේලාවක් යනව.
දවසක් වගේ.
හැබැයි ඔයාට ඒ තරම් වෙලාවක් නැත්නම් සහ ගොඩාක් දුර ඇවිදින්න බැරි කෙනෙක් නම් ඔයාට පැය තුන හතරකින් සිංහරාජ රක්ෂිතයේ ස්වභාව සෞන්දර්යයත් විඳල දිය ඇල්ලකින් නාලා,
ඇවිදල ඉවර කරන්න පුලුවන් හොඳම විදියක් ගැන මේ පහල තියන Article එකේ තියනවා.
ඒ වගේම දෙනියායෙ එනවනම් Patna Sliding Rock යන්න අමතක කරන්න එපා. Patna යන විදිය වගේම ඔයාට කොච්චර වෙලාවක් ඒකට වැයවෙනවද කියලත් මේකෙ තියනවා.
Link එක තමයි මේ තියෙන්නෙ
TravelingDeniyayaSinharaja