Thinkpad battery

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thinkpad ලැප්ටොප් පාවිච්චි කරන උදවිය ඉන්නවද මේකේ.ඕවායේ බැටරි එහෙම ලංකාවෙන් හොයාගන්න අමාරුද? ඔර්ජිනල් බැටරි.
    ෆේක් ඒවා නම් දාලා තේරුමක් නෑනේ.අවුරුද්දක් වත් තියෙන්නේ නෑ කියනවානේ..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113
    Internal nam sorry, external nam thiyenawa. Kohomath original set wena ekak na. Dup unath echcharama awul na brand karalama ena model eka
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Internal nam sorry, external nam thiyenawa. Kohomath original set wena ekak na. Dup unath echcharama awul na brand karalama ena model eka
    ඔව් external තමයි බැලුවේ.external battery එන මොඩල් එකක් ගන්න කියලා හිතන් ඉන්නේ.spare battery නැත්නම් අරන් තේරුමක් නෑනේ.

    සමහර උන්ගේ ඩුප්ලිකේට් ගහලා මාස හයෙන් විතර කෙල වෙලා තියෙනවලු. අඩුම අවුරුදු 2-3ක් වත් ඇදගෙන යන්න පුලුවන් බැටරි බ්‍රෑන්ඩ් එකක් එහෙම නැද්ද?

    ඩුප්ලිකේට් බැටරි බ්ලොක් කරන සීන් එකක් තියෙනවද lenovo ලැප්ටොප් වල?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113
    ඔව් external තමයි බැලුවේ.external battery එන මොඩල් එකක් ගන්න කියලා හිතන් ඉන්නේ.spare battery නැත්නම් අරන් තේරුමක් නෑනේ.

    සමහර උන්ගේ ඩුප්ලිකේට් ගහලා මාස හයෙන් විතර කෙල වෙලා තියෙනවලු. අඩුම අවුරුදු 2-3ක් වත් ඇදගෙන යන්න පුලුවන් බැටරි බ්‍රෑන්ඩ් එකක් එහෙම නැද්ද?

    ඩුප්ලිකේට් බැටරි බ්ලොක් කරන සීන් එකක් තියෙනවද lenovo ලැප්ටොප් වල?
    Ehema block nam nodani. Pissu kelina case thiyenawa.

    Mokakda ganna baluwe.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,350
    5,464
    113
    Thikpad koheda hoyaganna natte oi.
    No1 laptops Thinkpad thamai. Parts mehe nattan ratin hari gennuwaki.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Thinkpad ලැප්ටොප් පාවිච්චි කරන උදවිය ඉන්නවද මේකේ.ඕවායේ බැටරි එහෙම ලංකාවෙන් හොයාගන්න අමාරුද? ඔර්ජිනල් බැටරි.
    ෆේක් ඒවා නම් දාලා තේරුමක් නෑනේ.අවුරුද්දක් වත් තියෙන්නේ නෑ කියනවානේ..
    chinese ekak man damme. mulin 2hr wage thibbe. dan 1hr wage. aurudu 3k ada gaththa. athine.
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan